@ Park company...
Jimin pov
කම්පැනි එකට ඇවිත් මීටින් එක ඉවර කරලා ෆයිල් එකක් චෙක් කර කර ඉද්දී මැසේජ් එකක් ආවා
📩My sweet wife💜
Ada gedara enawako 😑😑
ආ මේ මොකෝ
මන් රීප්ලයි නොකර කෝල් එකක් ගන්න යද්දිම
👧සර් මේ....
💋😭😭අනේ බේබි
👧🐣😳😳
🐣🤬🤬
කියාගෙන රෝස් ඇවිත් මගේ ඇගෙ එල්ලුනා...
🐣මේ මොකද මේ පිස්සු හැදිල ද...
මන් රෝස් ව තල්ලු කරලා දැම්මා මගේ සේකට්‍රිත් මේ නාඩගම බලන් ඉන්නවා මෙතන
🐣මොකක් වෙලා ද මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද දොරට තට්ටු කරලා එන්න දන්නේ නැද්ද....ශික්😑😑💔දවසම ඉවරයි
💋අනේ බේබි 😭ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ
🐣😑කට වහ ගන්නවා රෝස් මේක ක්ලබ් එකක් කියලා හිතුවද....අනික සාර මන් කියලා තියෙනවා කාටවත් මගේ අවසරෙකින් තොරව මගේ ඔෆිස් ඒකට එන්න දෙන්න එපා කියලා🤬
👧අනේ sorry සර් මටත් බැනලා මේ මිස් ඇතුලට ආවේ....අනේ sorry සර්
🐣 ආයීෂ්....හරි අදට සමාව දෙනවා ඔයා දැන් යන්න සාර
👧හරි සර්
🐣මොන රෙද්දකට ද ආවේ රෝස්
💋 බෙබ් දන්නවද ඔයාව මට ගොඩක් මතක් උනා....ඇයි ක්ලබ් එක පැත්තෙ ආවේ නැත්තේ
🐣මට වැඩ තියෙයි රෝස් අනික ආයේ මාව හම්බ වෙන්න එන්න එපා මන් කියලා තියෙයි අපි අතර තියෙන්නේ ඩීල් එකක් මන් නිකන් මේ සල්ලි දීලා විතරයි තමුන්ව ගත්තේ🙂තමුන්ගේ සීමාවේ ඉන්නවා රෝස්
💋මොනාද කියන්නේ බෙබ් ඔයාට මන් ආදරෙයි කියලා ඔයා දන්නවා
🐣🙂මොන ආදරේ ද රෝස් අපේ සම්බඳේ තනිකර s*x හින්දා විතරයි....තමුන්ට මන් ඕනි තරම් සල්ලි දීලා තියෙයිනේ....මාව අමතක කරනවා දැන් මන් මැරිඩ්...දැන්
💋මට ඔයාව අමතක කරන්න බෑ බෙබ් මන් ඔයාට ඇත්තටම ආදරෙයි මට මෙහෙම කරන්න එපා😭😭
YOU ARE READING
I'm Sorry 😥 (Complete 💯 ✅)
Storie d'amoreඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀