part 25✨(End)

533 98 108
                                    

Jimin pov

"හ....හ්... හනා මගේ මැණික😳💔"

ඔව් ඒ 4to වල හිටියේ මගේ මැණික....💔සිහිය නැතුව පුටුවක ගැටගහල.....මට ඉන්න තැනත් අමතක උනා....මන් ඉක්මනට හනා ගේ 4න් ඒකට කෝල් එකක් ගත්තත් ඒක වැඩ නෑ🥺🥺.....පස්සේ මන් යූරි මින්සු දෙන්නටත් ගත්තා ......ඒත් නෑ.....

මොන කරන්නද කියලා හිතා ගන්න බෑ මගේ කකුල් වලට පන නෑ වගේ 🥺

මන් 4to ටික ඒවපු නම්බර් එකට කෝල් ගත්තත් වැඩ නෑ එක.....jk යි tae යි....එක පාරට කැබින් එකේ දොර ඇරගෙන දුවන් ආවා

🐰බල්ලෝ මගේ යූරි

🐯උබ හොදින් නේද

🐣😭😭මගේ හනා ව මට ගෙනත් දීපන්......

🐰මොකද උනේ කෝ....යූරි ගේ 4න් වැඩ නෑ.....tae ට කතා කළාම මූ කිව්වේ... මින්සු එක්ක කෝල් ඒකක ඉද්දී එක පාරට කාටහරි බනිනවා ඇහුනළු.....ඊය පස්සේ 3න් දෙනාම කෑ ගහනවා විතරලු😭💔

(කෙල්ලෝ 3න් දෙනා කිඩ්නැප් කරන වෙලේ මින්සුව tae එක්ක කෝල් ඒකක ඉදලා තියෙන්නේ ළමයි😌ඒ ලව් ඒක නේ)

🐣මේ බලපන්...

මන් පෙන්නුවේ මට ආපු මැසේජ් ටික

🐯ම්ම්ම්ම්..මේ මීන්සු....බල්ලෝ කවිද මේ කියපන්

Tae මගේ කොලර් එකෙන් අල්ලලා කෑ ගැහුවා

🐰නවත්තපන් උබල රණ්ඩු වෙන එක......කවුද මේක කරලා ඇත්තේ...සල්ලි ගන්නනම් උබට ඔය වගේ මැසේජ් එකක් ඒවන්නේ නෑනේ

🐣සල්ලි ඕනිනම් මන් ඕනි තරම් දීලා මගේ මැනිකව මන් බේර ගන්නවා....මන් දන්නෙ නෑ එයා දැන් කොහෙද ඉන්නේ කියලාවත්.....අනික මට හතුරෝ නෑ බම් උබල දනන්වානේ 😭💔

ඔව් මන් දාන්න තරමින් මට හතුරෝ කවුරුත් නෑ

🐰නෑ ඉන්නවා.....

🐯🐣 මොහ්....

🐰ඔව් රෝස්.....

🐣ඒ බැ*#@ල්*#@ලී...

🐯එකි

🐰ඔව් එකි දැන් ඉන්නේ රොකී එක්ක මන් දැක්ක එදා ක්ලබ් එකේ.... අනිවාරෙන් උඹෙන් පලි ගන්න කරලා තියෙන්නේ

🐣ඔය...හු*#@ මන්

මගේ අගේ ලේ රත් වෙනවා දැන්නම්...මන් jk කිව්වා විතරයි රෝස් ට කෝල් එකක් ගත්තේ... ආදනම් ඔය ගෑනි මගෙන් මැරුම් කනවා කියලා හිතලා

I'm Sorry 😥 (Complete 💯 ✅)Where stories live. Discover now