🏡BTS mansion🏡
⏳️one day ago⏳️
🐨කොයි මේ ජිමිනා.... අපිට එන්න කියලා මෙයා පේන්නත් නෑ.
🐰ඔය එන්නේ කියද්දිම....මොනාද හියොන්ග් මෙච්චර වෙලා කරේ....🤨
🐥අපෝ මේකට පගාව දීලත් හරි යන්නෙ නැති වෙයි වගේ.... හැමෝම ඉස්සරහ කියලා දායිද දන්නෑ. කටට බ්රේකුත් නැති නිසා ෂුවර් නෑ. ටක්ගාලා කතාව වෙනස් කරන්න ඕනෙ. "අහ්හ් හැමෝම ආවද කෝ ජින් හියොන්ග්...??"
🐹"අහ්හ් ජිමිනා මං මේ කෑම ටිකක් හැදුව. මොනා උනත් කාලා ඉන්න එපේ. අනික ඔයා කතා කරපු විදියට පොඩි කාරණාවක් නිසා එන්න කිව්ව වෙන්න බැ."
මං එහෙම කියලා සුපුරුදු විදියට මගේ වීදුරු පිහිදන හිනාවෙන් කට්ටියටම සංග්රහ කරල කෑම ටික මෙසේ උඩින් තියද්දිම ජන්ග්කුක් පැනගෙන කන්න ගත්තේ හරියට කලින් කෑම දැකල නෑ වගේ. පව් පොඩි එකා. 😂🐰"අපෝ හියොන්ග් මේවා කන්නේ කොහොම ද අනේ... " මං බොරුවට එහෙම කිව්වේ ජින් හියොන්ග්ව අවුස්සන්න හිතාගෙන. ඇත්තටම එයා හදලා තිබ්බ කෑම එක මාර රහයි.
🐹ඒයි පොඩි එකෝ... කන්න බැරිනම් ඇයි කන්නේ...??
🐰බඩගිනි නිසා නේ කන්නේ. අනික වෙන මුකුත් කන්නත් නෑනෙ.😒
🐱හරි හරි ඔය දෙන්නගේ රණ්ඩුව පස්සේ continue කරන් යන්න... ජිමිනා ඇයි අපිට එන්න කිව්වේ... ඉක්මනට කියන්න මට මගේ girlfriend ව හම්බෙන්න යන්න තියෙනවා.
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...