🌹Ji-eun pov🌹
🌼ජිමින් හොඳින් ඇත්තේ.. අපි ගිහින් බලමුකෝ... දැන් අඩන්නේ නැතුව ඉන්න.
🐯ඔව්. අපි ගිහින් බලලා එන්නං.. ඔයාලා දෙන්නා මෙතනටම වෙලා ඉන්න හරිද??
🐥මොනාද බලලා එන්න යන්නෙ??
🌹ච්.. චච්.. ච-චිම් ඔයාට කරදරයක් නෑ නේද?? මොනාද කරන්නේ ආ?? මට කොච්චර දුක හිතුන ද දන්නවද ආ....?? හුහ්!!! ඔයාට කොහෙද කාගෙවත් දුක තේරෙන්නේ?? මට අමතක උනානෙ ඔයා කව්ද කිය-
මං කියන්න ගියපු එක ඉවර කරන්න කලින් ජිමින් ඔප්පා මගේ කට වැහුවා. ඒකත් අතෙන් වැහුවානං මං සතුටු වෙනවා. ඒත් උනේ නොහිතපු දෙයක්. නොහිතපු කෙසේවෙතත් වලක් හාරන් වැලලෙන්න හිතුනු දෙයක්.
ඔව්.. එයා මාව කිස් කරා. අයියෝ.... මගේ පලවෙනි කිස් එක. කව්ද හිතුවේ ඒක මේ වගේ වෙලාවක ලැබෙයි කියලා.
කලින් මං Hyung Shik එක්ක යාලු වෙලා හිටියත් අපි මේ වගේ දෙයක් කරලා තිබ්බේ නෑ. තිබ්බේ නෑ නෙවෙයි, එයා මාව කිස් කරන්න ගියාට මං එයාට එහෙම කරන්න ඉඩ දුන්නේ නෑ. මට එවලේ මොකද්දෝ අමුතු හැන්ගීමක් දැනුනා. ඒත් දැන් දැනෙන විදිය ඊටවඩා ගොඩක් වෙනස්. චිම්ගෙ ඒ කිස් එක අස්සේ මට ඕනවටත් වඩා ආදරේ පිරිලා තියෙනවා දැනුනා.
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...