🦍 තික්ශු මේ දොර අරින්න .....නැත්තන් කඩාගෙන එනවා.......
🌹.......................................
🦍 තික්ශු මම එනවා ඔන්න
🌹..............................
තික්ශු ගේ කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ඔහු දොර කඩාගෙන ඇතුලට ආවා....ඉන් පසු ඔහු දැක්ක දෙයින් ඔහු එතනම ගල් උනේ ඊලගට මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව
එක පාරටම දොර කඩන් ඇතුලට ආපු ලී මින් දැක්ක ජන්කුක් ට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ ඉතින් ජන්කුක් තික්ශු ගේ ගෙල වටා අත යවා තික්ශු ගේ බෙල්ල ඔහුගේ දැඩි ලාවට අතෙන් හිර කරගෙන gun එක ඔලුවට තියලා කිව්වා
💜️ කවුරු හරි ඉස්සර උනොත් මේ කෙල්ලගේ ඔලු කට්ට කුඩු වෙන්න තියනවා......ඈත් වෙනවා guns ඔක්කොම බිම දානවා
🌹 මො මො මොකද්ද මේ කරන්න යන්නේ .....කැහ් කැහ් බෙල්ල හිරවෙනෝ
💜️ පොඩ්ඩක් ඉවසන්න මන් ඔයාට මුකුත් කරන්නේ නෑ
🦍 එයාව අත හරිනවා 😥තමුස්‍රෙ පැන්නට අව්ලක් නෑ ඒකිව අත හරිනවා 🥺😥😥
💜️හහ් 😏උබ හිතුවද මන් අන් 5 හේ පින් ගොනෙක් කියලා.. මන් දන්නවා මන් මේකිව අතහැරිය ගමන් උබලා මට තියනවා (වෙඩි )
🦍 එහෙම වෙන්නේ නෑ ඔය කෙල්ලව තියලා ඔයාට යන්න දෙන්නම්
💜️වහ ගනින් ඔය බොරුව ....දැන් අපි මෙතනින් යනකන් එකෙක් හරි gun එක ගත්තොත් මේකි ඉවරයි
🦍 ඔක්කොම gun එක බිම තියලා අහක බලා ගන්න
💜️ 😏මේ අහන්න දැන් මාත් එක්ක එන්න පස්සේ ගෙදර ගෙනත් දාන්නම් මට ඔයා නැතුව මෙතනින් ගැලවෙන්න බෑ (රහසින් කිව්වා )
🌹 ඒත් මන් මොකටද මැරයෙක් ගේ ගෙදර යන්නේ
💜️කිව්වම කිව්ව දේ කරනවා
ඔහු තරහෙන් කියන කොට තික්ශු ගැස්සිලා ගියා ..ඔහුට බය උන තික්ශු එක පාරට ඔලුව වැනුවා ...එක ක්ෂනයෙන් ක්‍රියාත්මක උන ඔහු තික්ශු සමග ජනේලෙකින් පැන ගෙදර සීමාවෙන් පිට වෙලා පාලු පාරක් පැත්තට දුවන්න ගත්තා
💜️ මහන්සිද
🌹හරකෙක් ඇදන් එනෝ වගේ ඇදන් ඇවිත් මහන්සිද කියලත් අහනවා......... මට මහන්සී තමා වතුර ඕන
YOU ARE READING
💔The story of the heart💔
Roman d'amour💜️💔The story of the heart💔💜️ වරදක් කරපු මිනිහෙක්ගේ සිත තේරුම් ගන්න මදක් හෝ උත්සහා නොකර ඒ කෙනාව හිර කරලා දාන්න කලින් නිකමෙට හරි අපිට පුලුවන් නම් ඇයි එයාට එහෙම කරන්න උනෙ? එයා ඒ තත්වෙට වැටුනේ කොහොමද? කියලා අපිට තේරෙයි එයාත් අසාදාරනයට...