තික්ශු සහ ජන්කුක් ගේ අම්මා එකතු වෙලා රාත්‍රි ආහාරය හදලා ඉවර වෙලා කෑම මේසෙට තියලා ජන්කුක් ට කතා කරේ කෑම කන්න එන්න කියලා ජන්කුක් කෑම කියන නම ඇහෙනකොට එතනට ඇවිත් ඉදියා
💜️මන් කාලා ඉවරයි මන් යනෝ
👸කොහෙද යන්නේ පුතේ
💜️නෑ ඔම්මා මන් යාලු වෙලා ඉන්න කෙනාට call එකක් ගන්න
එහෙම කිව්ව ගමන් තික්ශු ගේ මූන දාහට අරන් සීයට වික්කා වගේ උනා ජන්කුක් මේක හිතා මතාම කරේ තික්ශු ගේ ප්‍රතිචාරය බලන්න ඕන නිසයි ...........
🌹👸මොකා
🌹ඔයාට කෙල්ලෙක් ඉන්නවද .....ඇයි කිව්වේ නැත්තේ
💜️කියන්න තමා ඉදියේ ඒත් අමතක උනා
👸ඒත් මේ මාස තුනටම පුතා එලියට ගියේ නෑ නේද
💜️නෑ ඔම්මා fb එකෙන් හම්බ උනේ
👸අහ් ඒක මිසක්......හරි හරි පුතා ගිහින් call එක ගන්න කෝ
🌹ඔම්මා ඔයා කන්න මන් කාල ඉවරයි
👸මේ ලමයට මොනවා වෙලාද
ජන්කුක් ගේ ඔම්මා එයාටම මුමුන ගත්තා
තික්ශු බොහෝම අමාරුවෙන් කදුලු පාලනය කරගෙන ඔම්මට යනවා කියලා කුස්සියේ වැඩ ඔක්කොම ඉවර කරලා බාත්රූම් එකට රින්ගුවේ හිතේ දුක යනකම් අඩන්න
4 hours later ❄️❄️❄️❄️
පැය හතරක් ම එක දිගට අඩපු තික්ශු හොදටම හෙම්බත් වෙලා ඉදියේ අඩලා කිසි තේරුමක් නෑ කියලා හිතුනු තික්ශු මූනත් හෝදගෙන
🌹මන් මොකටද ජන්කුක් ට කෙල්ලෙක් ඉදියා කියලා අඩන්නේ ජන්කුක් මගේ කවුරුත් නෙවේ නේ කෙල්ලෙක් බැරි නම් වැස්සියෙක් බැදගත්දෙන් මගුල හහ් 😒😒
එහෙම තමන්ටම මුමුන ගත්ත තික්ශු එලියේ බැල්කනි එකට ආවේ එයාට දුකේදිත් සතුටෙදි චූටි කාලේ ඉදන්ම කියපු මේ ලෝකේ තික්ශු ගැන හොදටම දන්න කෙනෙක් බලන්න (කෙනෙක් කිව්වට ඒක තරුවක් )
තික්ශු පොඩි කාලේ ඉදලම ආසම දෙයක් තමා තරු එක්ක කතා කරන එක තික්ශු හැම තරුව එක්කන කතා කරේ නෑ තරු දෙකක් එක්ක විතරමයි එයා කතා කරේ තික්ශු ට ඒ තරු දෙක දැක්කත් හැමදේම අමතක වෙනවා ...
YOU ARE READING
💔The story of the heart💔
Storie d'amore💜️💔The story of the heart💔💜️ වරදක් කරපු මිනිහෙක්ගේ සිත තේරුම් ගන්න මදක් හෝ උත්සහා නොකර ඒ කෙනාව හිර කරලා දාන්න කලින් නිකමෙට හරි අපිට පුලුවන් නම් ඇයි එයාට එහෙම කරන්න උනෙ? එයා ඒ තත්වෙට වැටුනේ කොහොමද? කියලා අපිට තේරෙයි එයාත් අසාදාරනයට...