...Time passed...
📌️Joon pov📌️
" එයි ජරා සතා උබට තෙරෙනවානේ මං කියන දේ...උබට අදත් මගේ යාලුවාව සතුටු කරන්න වෙනවා...උබ වැඩිය දගලලා හරි එයාගෙ වැඩෙ නවත්තන්න හදලා හරි මට අහුවුනොත් මං තමුසෙට අමතක නොවන පාඩමක් උගන්නනවා...තමුසෙට තේරුනා නේද...."
" තේරුනා මාස්...ටර්...."
අදත් මට ඒ දේට මූන දෙන්න
වෙනවා...අදත් මට මාස්ටර්ගේ යාලුවන්ව සතුටු කරන්න වෙනවා...එයාලා සතුටු වෙන්න මගේ ඇග පාවිච්චි කරනවා...මට විරුද්ධ වෙන්න බෑ..මොකද මම ඉන්නෙ මාස්ටර්ව සතුටු කරන්න...ඉතින් මාස්ටර්ගේ යාලුවො සතුටු වුනොත් මගේ මාස්ටරුත් සතුටු වෙයි..මේ පලවෙනි වතාව නෙවෙයි ඒ වගේම මේ අන්තිමවතාවත් නෙවෙයි...
මං හිටියෙ ඇද උඩ...මං බලන් හිටියේ අද මාව පාවිච්චි කරන්න එන කෙනා මොනවගේද කියලා බලන්න....එයා ආවා..ඔහ් මේ ඉන්නෙ අපේ යුනි එකේම කෙනෙක්නේ...එ කොල්ලා මං ලගට ආවා....
" කොහොමද කොල්ලො...."
එ කොල්ලා කට කොනින් හිනාවෙලා මගෙ ඇග දිහා ජරා විදිහට බැලුවා..මට ඒක පුරුදුයි...මාසයට එක පාරක්වත් මාව මේ වගෙ දෙයකට අහුවෙනවා...
" හරි පූස් කොල්ලො මං උබට වැඩිය රිද්දන්නෙ නෑ....ලෑස්ති වෙයන් අද මාව සතුටු කරන්න....."
පූස් කොල්ලො මං ඒ නමට වෛර කරන පලවෙනිම හේතුව මේක..
මං ඒ නිසයි පුංචි සුරංගනාවි මට ඒ නම කියනවට අකමැති...මාව පාවිච්චි කරපු හැම මිනිහම මට ඒ නමින් කතා කරේ...මං මගේ ඇගේ තිබුන ඇදුම් අහක් කරලා දාලා ඇදේ වැතිරුනේ ඇස් දෙකත් පියාගෙන අද රෑ විදින්න සිද්ධ වෙන හැම වේදනාවකටම මූන දෙන්න ලෑස්ති වෙන ගමන්....ඇස් පියා ගත්තාම මගේ ඇස් ඇතුලෙ මැවිලා පෙව්නේ පුංචි සුරංගනාවි බෙලාගේ ඇස් දෙක...මං මූනට පුංචි හිනාවක් ආවෙ ඒ ඇස් වල තිබුන ලස්සන නිසාමයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.උදේ ඇස් වලට වැටුන ඉර එලියත් එක්ක මගේ ඇස් ඇරුනා..ඇගේ එක ඇදුමක්වත් නොතිබුන නිසා ඇගට පුංචි සීතලක් දැනුනා...යටි බඩෙන් එන කැක්කුම නිසාම මං ඇස් දෙක පියාගත්තේ ඇස් අගින් වැටෙන කදුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ දිලා...
YOU ARE READING
Hybride Joon (Completed)
Romansaකිට්න් හයිබ්රිඩ් කොල්ලෙක්ගෙයි දගකාර කෙල්ලෙක්ගෙයි ආදර කතාවක් මේක.....කියවලාම බලන්න......😊 Nam_Dinu_Joon ✍️