Les = අයියෝ.... අදත් උදේ පාන්දරම මහ හයියෙන් වහිනවා😒😒😒 අම්මේ.... මටනම් දැන් බුසාන්වල ඉදලන තිත්ත වෙලා තියෙන්නෙ 😣😣😣 අනේ අපි කවදද ආයෙ සෝල් යන්නෙ ☹️☹️
Mother = මං ඔයාට කී පාරක් කියන්නද ලමයෝ අපි තව ටික දවසකින් සෝල් යනවා 😑😑😑 මටනම් සෝල්වලට වඩා මෙහෙ හොදයි.
Les = මමනම් තවත් මෙහෙ ඉන්නෑ.හැමදාම තාත්තගෙ business වඩ කිය කිය මෙහෙ ඉන්නවා.මම මාස ගානකින් park hyo youngව දැක්කෙත් නෑ 😖😖😖😖 මට දැන් මේක ඇති වෙලා 😖😖😖😖
Mother = ඒයි මොකද ඔය කට උල් කරගෙන??
Les = පේන්නෙ නැද්ද මට තරහ ගිහින් ඉන්නෙ 😡😡 මම අදම සෝල් යනවා 😡
මගෙ car එක ලෑස්ති කරන්න 😖
මම සෝල් ගිහින් apartment එකක් අරගෙන තනියමහරි ඉන්නවා 😜😜 නැත්නම් park hyo youngගෙ ගෙදරහරි ඉන්නවා. 😜😜 බලමුකො මේ පාර මාව නවත්තන හැටි 🙄🙄මතු සම්බන්ධයි.........
හිහී මම ලෙෆ්ට්🙂💔😁 මම කරපු ගොංකම් හින්දා කතාව ආයෙ ලියන්න උනේ.🙂🙂 උයාලා මේක කලින් කියවලා තීබුණට කමක් නෑ. Vote කරලා comment කරන්න හොදේ. ඕතරී මේ වෙලේ මානසිකව වැටිලා ඉන්නෙ🙂💔 ඒ හින්දා support කරන්න.🙂🙂 මටත් වඩා පව් මගෙ බෙස්ටි. එයා තමා දැන් මේවා type කරලා දෙන්නෙ මට❤🙂
බායි හොදේ...
YOU ARE READING
Three destinies 💘(COMPLETED)
Romance"මින් හෝ තමුසෙ දැන් මහ වදයක් මට..... මම සැරයක් කිව්වනෙ... දැන් තමුසෙ මගෙ කවුරුත් නෙවෙයි....මට මගෙ අලුත් boyfriend එක්ක පාඩුවෙ ඉන්න දෙනවා.......ආයෙ මගෙ මූන ඉස්සරහට එන්න එපා...." "ඇත්තටම ඔයාට මාව එපාද?.....ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ? " ...