මේ තියෙන්නෙ Min කම්පැනි එක. මේක දැන් අවුරුදු පහක ඉදන් මෙතන තමයි තියෙන්නෙ .හැමදාම උදේ අටට විතර කලබලයෙන් ඔෆිස් එකට එන රෑ අටට විතර ගෙදර යන ඒත් ඒ අතර තුර කාලයේ හොදින් වැඩ කරන සේවකයෝ නිසා කොරියාවෙ නම්බර් වන් වෙලා තියෙන කම්පැනි එකක් තමයි මේක. පලවෙනියට තියෙන්නෙ Kim කම්පැනි එක. Min කම්පැනි එකයි kim කම්පැනි එකයි එදා ඉදන් එකට තියෙන්නෙ . එක ලග තියෙන්නෙ ඒ වගෙම නම්බර් තුනට තියෙන්නෙ ත් park hoseok කම්පැනි එක. ඒකත් kim comapany එකයි min company එකත් එක්ක එකමුතුයි.. ඒවගේම මේ තුනේ ceo ලා වෙන්නෙ හා හා ඒව පස්සෙ බලමු දැන් කතාවට යමු.Min company එකේ එදාත් salary වැඩි කරන උසස්වීම් දෙන මාරු වීම් දෙන දවසක්. මාරු වීම් කියන්නෙ කම්පැනි තුන අතර සේවකයො මාරු කරනව.ඒ වගෙම අද min, kim, parkhoseok company දෙක අද choi company එකත් එක්ක deal එකක් කරනවා.අපි බලමු කරන්න පුලුවන් වෙයිද කියලා 😉.
මේ ගොඩනැගිලි තුනම තට්ටු 12 ක් 15 ක් උසයි 😉.
වෙනදා වගේම Min company එකේ ceo ගේ private secatry sallary එක ගැන හෙම ගැන විස්තර ඇතුලත් file එක අරන් ආවා.
මේ ඉන්නෙ park chohi. මුල ඉදන්ම min ceo ගේ private secatry . හැබැයි secatry එකට එහා ගිය බැදිමක් ceo අතරයි මෙයා අතරයි තිබ්බ ඒක බලමුකො පස්සෙ . මෙයා අද විතරයි ඉන්නෙ මොකද එයාගෙ ගෙදරින් එයාට purposal එකා ඇවිල්ල නිසා.
YOU ARE READING
You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)
Fanfiction🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. 🖤මේ දෙන්නගේ රන්ඩු බේරන්නෙ කොහොමද ? 🙂. 🖤Company එකක් වටා ගෙතෙන කතාවක්. 🖤කියෝලම බලන්න. මගෙ හය ව...