🐱" ඉන්නවා... හ්ම්ම් මට අලුත් සෙකට්රි කෙනෙකුත් ඕනි තමයි . හ්ම් එහෙනම් මේ ඩීල් එක ගැන විස්තර කරලා කියන්න බලන්න "
එහෙම කියලා එයා ගිහින් වාඩිවුනා.
🦄" සුගා එයා පොඩියි"
🐨" ඔව් හියුන්ග් එයා පොඩියි"
🐹" නම්ජුනා හරි යුන්ගි"
කට්ටිය කතා වුනත් යුන්ගි කලෙ ඇස් දෙක පියාගෙන පටන් ගන්න කියලා අති පෙන්නපු එක.
නීහා දෙපැත්තම බලලා දෙන්නව ගසලා දාලා ගිහින් වැඩ්ඩා වගෙ document එක අතට අරන් ටිකක් පෙරලුවා. ඊටපස්සෙ පටන්ගත්තා....
💐" welcome to ouR company ,mister choyi. This is ...."
ඔහොම කිව්වා.ඕතර් දන්නෙ නෑ ඔය ඔෆිස් වල වැඩ ඉතින් හොදෙ 🙂 . සුගා ඇස් දෙක පියාගෙන අහන් හිටියෙ පුදුමයෙන් වගේ.
( කලින් කියන බැරිවුනා යුන්ගි ට කියන්නෙ සුගා කියල දන්නොනෙ ඉතින් හී 😁)
👨" okay we can do it . I like it"
🌼" thank you sir"
කට්ටියම ඩීල් එක ගැන කතා කරා ඒක ඉවර වුනාට පස්සෙ මිස්ටර් චෝයි ගියා. ඉතුරු වුනේ chohi, suha, yoongi , kim company and parkhoesok company එකයි, kooki and yoori විතරයි .

මේ ඉන්නෙ kim namjoon . Kim company එකේ Ceo.

මේ ඉන්නෙ kim seok jin. Kim company එකේ director ceo .

මේ ඉන්නෙ kim taehyung . Kim company එකේ director ceo කෙනෙක් .

මේ ඉන්නේ park jimin. Parkhoesok company එකේ ceo.

මේ ඉන්නෙ jung hoseok . Parkhoesok company එකේ ceo කෙනෙක් තමයි මෙයාත්.
මෙයාලා ඔක්කොම ඉන්නෙ එකම apartment එකක.සුගාත් එක්කම තමයි .සුගාගෙ සහෝදරයො වගෙ ඉන්න අය තමයි මේ 😁.
ඊටපස්සෙ ටික වෙලාවක් ඉදලා සුගා නැගිටලා දොර ගාවට යන්න හැදුවාම..
💐" ඒයි මෝඩ ceo කාරයා එතකොට මට මොකද වෙන්නේ?"
සුගා හැරිලා නපුරු බැල්මක් දැම්මා.
YOU ARE READING
You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)
Fanfiction🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. 🖤මේ දෙන්නගේ රන්ඩු බේරන්නෙ කොහොමද ? 🙂. 🖤Company එකක් වටා ගෙතෙන කතාවක්. 🖤කියෝලම බලන්න. මගෙ හය ව...