දැන් සුගායි නීහායි යාලුයි කියලා හුගාක් අය දන්නවා.ඒ වගේම එයාල දෙන්නම සතුටින් ඉන්නවා . හැබැයි එමා නම් ටේව මගහරිනවා.මාස දෙකක් විතර ගියා. සෝනා ගැනත් කට්ටියට අමතක වුනා.ඒත්.........
🐱" නීහා අපි යමුද අද එලියට"
සුගා දැන් නීහා කියනවා 🤣🤣.
💐" හරි යුන්ගි "
දෙන්නම එලියට ආවා ඒ ඇවිත් කාර් එකට නැග්ගා දෙන්නා එක්කම ආවෙ පාර්ක් එකකට.
🐱" ලස්සනයි නේද මෙතන"
💐" ම්ම්ම් ඔයාට වඩා ලස්සනයි ."
🐱" හුහ්"
💐" හ්ම්හ්ම් ගිහින් කන්න දෙයක් ගේන්න 😎"
🐱" මේකි යකො . හරි හරි මම ගේන්නම් "
කීයලා සුගා ළඟ තිබ්බ කඩේට ගියා. ඒ අතර නීහා දැක්කේ කවුරු හරි කෙල්ලෙක් ඉන්නවා ඒ කවුද කියලා අදුරගන්න වැඩිවෙලා ගියෙ නෑ.
💐"සෝනා"
ඔව් එතන හිටියේ සෝනා හැබැයි එයා නීහාව දැක්කෙ නෑ. ටික වෙලාවක් නීහා එයා දිහා බලන් හිටියා.ඊටපස්සෙ දැක්කෙ සෝනා පාර පනිනවා. ඒත් නීහා දැක්කා වාහනයක් ඈතින් එනවා ඒත් ඒක සෝනා දැක්කෙ නෑ.
💐" සෝනා🔉🔉🔉 ආශ් මේකි ඉයර් පෝන් ගහගෙනනෙ ඉන්නෙ"
එහෙමම නීහා දිව්වා.
🐱" මැනික කොහෙද යන්නෙ"
පිටිපස්සෙන් ආපු සුගා කැගැහුවා . ඒත් නීහා හිටියේ ඒ සිහියෙන් නෙමෙයි .ඒත් එක්කම නීහා පාරට පැනලා සෝනාව තල්ලු කලාත් එයාට පැනගන්න බැරිවුනා .සුගා එතනට ඉක්මනට දුව ගියත් වෙලාව මදිවුනා.
🐱" නීහා එපා 😢"
ඒ එක්කම ආපු වාහනේට නීහාව හැපුනා.
සොනා බලන් හිටියේ වුනු දේ හිතාගන්න බැරුව. සුගා ඉක්මනට දුවලා ගියා.
🌾" නි නි නිහා?😢"
🐱" නීහා නීහා තමයි මැනික කතා කරන්න 😢අනේ "
💐" අහ් මම හොදින් ඔප්පා ආහ් මට කලාන්තෙ වගෙ"
🐱" ඉක්මනටම ඉක්මනට යමු අපි හොස්පිට්ල් එකට "
සුගා එහෙමම නීහාව උස්සගත්තා තාමත් හිතාගන්න බැරුව හිටපු සෝනාට රවලා ඉක්මනට කාර් එකට දාගත්තා.
🌾" ඉන්න සර් ම ම උදව් කරන්නම් 😢😢"
ඒ එක්කම සෝනාත් කාර් එකට නැග්ගා සුගාට ඒක සිහියක් නොවුනෙ එයා නිහා ගැන බය වුනු නිසා.
💐" ඔප්පා 😭රිදෙනවා"
එහෙමම එයාට සිහිය නැතිවුනා.
🐱" මැනික අනෙ කතා කරන්න"
සුගා වාහනෙ එලෝන ගමන් කතා කලා.
🌾" නීහා නීහා නැගිටින්න"
ටික වෙලාවකින් නීහාවහ හොස්පිට්ල් එකට ඇඩ් කලා . ICU එකට දැම්මේ හුගක් ලෙ ගිහින් තිබ්බ නිසා.
🌾" එ එ එයාට හොද වෙයි නෙද 😢😭"
වාඩිවෙලා ඔලුවට අත ගහගෙන හිටපු සුගා ගාවට ගිහින් සෝනා ඇහුවා.
🐱" තමුන් තමුන් නිසා තමයි මේ ඔක්කොම "
ඊටපස්සෙ සුගා සෝනාව බිත්තියට තද කරගත්තා.
🐱" තමුන් 🤬නීහාට මොකක් හරි වුනොත් බලාගන්නම් බැ +ඇට් ලකුණ+ හෑශ් ලකුණ"
සෝනා කලෙ සුගා දිහා කදුලු පිරිනු ඇස් වලින් බලන් හිටපු එක.
🌾" කමක් නැ සර් සර්ගෙ කේන්තිය නිමෙනකම් බනින්න මම නිසා තමයි එහෙම වුනේ 😖😖😖😖"
ඒත් සුගා කලෙ රවලා එයාව අතෑරප්‍ය් එක විතරයි .
එකපාරටම ICU එක්වෙ දොර ඇරුනු නිසා දෙන්නම ඒ පැත්ත බැලුවා.
👩⚕" මියන් හේ 😐සර් මිස් එයාව බේරගන්න..........."
තව එක කොටසයි.
පරලොව යවන්නද නීහාව ✋😐
මොකෝ වෙන්නෙ මේ දවස් වල.
මම නම් බිසී හෝම්වර්ක් කරනවයි ක්ලාස් යනවයි කේ ඩ්‍රාම බලන අස්සෙ පාඩම් වැඩ කරනවයි.
පරිස්සමෙන් ඉන්න ආයිත් වැඩියි කොරෝනා
සරංන්ග් හේ 😘 .
යන්න කලින් කියන්න සෝනාවයි සුගාවයි සෙට් කරන්නද 😐.
අනෙ මගෙ හිත වෙනස් වෙයිද දන්නෙ නෑ මම අවසානෙ හිතන් ඉන්න විදිහට.
මේකේ කතාවෙ හැටි දෙන්නෙක් දන්නව අවසානෙ කොහොමද කියලා happy endhing ද sad endhing ද කියලා. කලින් කොටස් වලත් මම කිව්වා කොහොමද කියලා
බායි කමෙන්ට් එකක් දාන්නකො අප්පා අවුල් නේද අද එක 😐මොකද අර හප්පන කේස් එකයි ඒ සීන් මට බෑ.
YOU ARE READING
You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)
Fanfic🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. 🖤මේ දෙන්නගේ රන්ඩු බේරන්නෙ කොහොමද ? 🙂. 🖤Company එකක් වටා ගෙතෙන කතාවක්. 🖤කියෝලම බලන්න. මගෙ හය ව...