Author pov 💕💐" මොකක්ද ?"
🐱" මාව දාලා යන්න එපා 🥺"
💐" නෑ සර් දාලා යන්නෙ නෑ "
🐱" ප්‍රොමිස්?"
💐" පින්කි ප්‍රොමිස් 😊"
නීහා මේ වෙලේ ඒක කිව්වේ හදවතටම එකගව.
ඊටපස්සෙ සුගා ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමකුත් ඇදගෙන පහලට ඇවිල්ලා කට්ටියම ඉස්සරහා නීහාව හග් කලා.
🐱"😊 යමු"
💐" දේ සර් ඒත් පොඩ්ඩක් ඉන්න"
🐱" වේ?"
💐" ජින් ඔප්පා කෝ එමා"
🦄" දැන්ද එමාව මතක් වුනේ 🙂 අන්න ටෙයියා ගියා එයාවත් එක්කගෙන"
💐" අහ් එහෙනම් කමක් නෑ"
🐱" එහෙනම් යමු නේද යූරි"
එහෙම කියලා සුගා නීහාගෙ අතිනුත් අල්ලන් ගියා.
🐹" උන් දෙන්නා ලව්ද බ්‍රෝ"
🐥" සැබෑ විස්තරේ දන්නේ හොබ්බායියා විතරයි "
🦄" අන්න ඒකනේ ගැම්මක් ගැම්මාක්"
🐰" 🤧අඩේ අගෙ නොකර කියපන්කෝ"
හොබී ඉතින් එදා වුනු සිද්දිය ලුනු ඇබුල් දාලාම කිව්වා 🙂.
🐹" මරු සුගා ආයිත් තනි වෙන එකක් නෑ මට නීහා ගැන විස්වාසයි"
🐰🦄🐥" අපිටත්"
Neeha pov 💕
ඇත්තටම දැන් නම් මට පොඩි සතුටක් දැනෙනවා.
🐱" ඔයා එනවනෙ නෙක්ස්ට් වීක් නේද"
ඔව් ඔයාව බලන්න තියෙයි නම් වේටර් කෙනෙක් වෙලා වගෙ හරි එනවා .
💐" දේ සර්"
සර් කෑල්ල කිව්වම මම දැක්කා මම දිහා බලලා රවනවා.
🐱" 🙂හරි"
💐" 😁😁😁😁😁😁"
🐱" මම ලෙඩෙක් නිසා මාව දාලා යන්නෙ නෑ නේද කවදාවත්ම"
💐" පිස්සුද සර් හැබැයි ඔය කතාව ආයිත් කිව්වොත් නම් තරහයි හොදේ"
🐱" හරි 😁 මේහ් 🙂👉👈"
එයා මොකක් හරි මම දිහා බලාගෙන කියන්න හැදුවා.
YOU ARE READING
You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)
Fanfiction🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. 🖤මේ දෙන්නගේ රන්ඩු බේරන්නෙ කොහොමද ? 🙂. 🖤Company එකක් වටා ගෙතෙන කතාවක්. 🖤කියෝලම බලන්න. මගෙ හය ව...