💐" ඔහ් 🙄"
🐱" ඔප්ස්"
අපි දෙන්නා ටික වෙලාවකින් ඈත් වුනා. යූරි නම් රතු වෙලා.
💐" සොරි සර් 🙄😥"
එහෙම කියලා එයා එලියට දිව්වා පිස්සු කෙල්ල 😂😂. මාත් එයාගෙ පස්සෙන් ගියා.
🐱"කොහේ ගියාද මෙයා "
🦄" කොහෙද හියුන්ග් යන්නෙ ඉස්සෙල්ලා නීහා දිව්වා දැන් ඔයා අනෙ මන්දා ඔහේලා දෙන්න නම් පිස්සු ද මන්දා"
හොබී කැගැහුවෙ මම එයාගෙ ඇගෙ හැපුනු නිසා.
🐱" අහ් කෝ එයා මම මේ එයාව හොයන්නෙ"
🦄" අර පහලට දිව්වා"
🐱" අහ් හරි"
මාත් එහෙම එයා කියපු විදිහට නීහාව හොයාගෙන ගියා. යනකොට එයා ගාර්ඩ්න් එකේ ගහක් ගාවට වෙලා ඉන්නවා.
මම හිමින් සැරෙ පිටිපස්සෙන් ගිහින් එයාව බැක් හග් කලා.
💐" ඔහ් ආහ් සර් අය්යො ඇයි ආවේ කවුරු හරි දකී අනෙ අයින් වෙන්නකෝ"
🐱" දැක්කට මොකද දැන් ඔයා මගෙනේ 😌😏"
💐" ආහ් හෑහ්"
Author pov 💕
සුගා එහෙමම ටිකක් වෙලා නීහාව හග් කරන් ඉදලා අයින් වුනා.
💐" සර් ඇත්තටම ද කිව්වෙ මට ආදරෙයි කියලා"
(Jen__1 මම වගෙ පොරක් හැබැයි )
🐱" නෑ විහිලුවට "
එහෙම කියලා සුගා නීහාගෙ අත අල්ලගත්තා.
💐" ඔහ් 😔මියානෙ "
🐱" අනෙ අනෙ මොකො මේ අඩන්නෙ ම්ම්ම්ම්ම්? මම විහිලුවට කිව්වෙ මම ඔයාට ඇත්තටම ආදරෙයි ඔයා මගෙ විතරයි හරිනේ"
💐" ඇත්තටම නේද සර් 🥺"
🐱" ඔව් 😌මම එහෙම විහිලු කරන්නෙ නෑනේ . ම්ම් අපි යමුද බීච් එකට "
💐" සර්ගෙ කැමැත්තක් ඒත් මේ ඇදුම් පිටින් එතකොට අනිත් අය"
🐱" අනිත් අය මොකටද යමුකො යන ගමන් ඇදුම මාරු කරමු ම්ම්ම්?"
💐" හ්ම්ම් 😊 කුමාවෝ සර්"
එහෙම කියලා නීහා සුගාව හග් කලා. සුගාත් එහෙම ඉන්න දිලා ටිකකින් දෙන්නම ඈත් වුනා.
YOU ARE READING
You Are My Everything ♡♡♡♡( COMPLETED☑️)
Fanfiction🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. 🖤මේ දෙන්නගේ රන්ඩු බේරන්නෙ කොහොමද ? 🙂. 🖤Company එකක් වටා ගෙතෙන කතාවක්. 🖤කියෝලම බලන්න. මගෙ හය ව...