මුලින් ම කියන්න ඕනා, මේක මගෙ පලවෙනි ස්ටෝරි එක. මේ අදහස ගොඩක් කාලෙකට කලින් ආවත් මට ලියන්න හිතුනේ නෑ. ඒත් අවසානෙදි මං තීරණය කළා මේක ලියන්න.
මේක ටේකුක් ශිප් ස්ටෝරි එකක්. කවද හරි මං ලියන පලවෙනි කතාව විදිහට නම්ජින් ස්ටෝරි එකක් ලියනව කියල හිතන් හිටියත්, මේ කතාවට ගොඩක් ම ගැලපෙන්නේ ටේකුක් කියලයි මට හිතුනේ.
ඉතින් මේක මගේ පලවෙනි කතාව නිසා ම මේකෙ ගොඩාක් අඩුපාඩු තියේවි. ඒ වගේ වැරදි දැක්කොත් ඔයාලා අනිවාර්යයෙන් ම මට ඒ වැරදි පෙන්නලා දෙයි කියල මං හිතනවා. මං පුලුවන් උපරිමෙන් ම මේක ලස්සනට ලියන්න උත්සාහා කරනවා.
ඔයාලා පුලුවන් නම් එක වචනෙකින් හරි ඔයාලාට මේ කතාව ගැන දැනෙන දේ කියාගෙන යනවා නම් ඒක ලොකු දෙයක්. මොකද මට දිගට ම කතාව ලියාගෙන යන්න ඒක ලොකු උදව්වක් වේවි
කතාව ලස්සනයි කියල හිතෙනව නම් ඔයාලගෙ යාලුවො එක්කත් කතාව ශෙයාර් කරගන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනව ඔයාල මේ කතාව එක්ක දිගට ම ඉදියි කියලා.
So let's meet with the story..
Hope you guys enjoy this story..🤗
And don't forget to comment & vote..💌
ESTÁS LEYENDO
The Camera || Taekook ( Completed )
Fanficමට දෙයක් අහිමි කරපු...ඒත් ඊටත් වඩා වටින දේවල් ගොඩාක් මට ලබා දුන්න මගේ පළවෙනි ආදරේ..."කැමරාව" - Reporter Jeon Jungkook - . . . . . . . A Taekook Fan Fiction Top : Tae Bottom : Kook Start - 2021/12/16 ...