රුදුරු පලි ගැනිමක ..........🤫🤫
ආත්මිය අදෝනාව ............ 🩸🩸
🔴....... 𝙎𝙥𝙞𝙧𝙞𝙩𝙪𝙖𝙡 𝙍𝙚𝙫𝙚𝙣𝙜𝙚 ......... 🔴
🍁 අඩේ ටෙනූවා.... අර පොටෝස් වල තිබුනාටත් වඩා ලස්සනයි ඒයී.....❄️ හා හා.... ඔය ඔලුව ඇතුලට අරන් මෙන්න මෙහෙ වරෙන්.....
🍁 හිටාන්කෝ ටිකක්.....
❄️ ඔය ඔලුව ගනින්.... ඕක ගලවලා ගියොත් පංචිකාවත්තට යන්න වෙනවා ආයේ එකක් හොයන්න.....
🍁 එහෙ තියෙයිද.....
❄️ ඇත්ත තමයි.... එහෙ ඇන්ටික් බඩු තිබ්බට මන් හිතන් නෑ උබේ ඔලුව තරම් ඇන්ටික් ඒවා එහෙ ඇති කියලා.....
🍁 කීවා කියලා හිතා ගන් බොට මම.....
❄️ මෙන්න මෙහෙ වරෙන්.....
වාහනෙන් එලියට ඔලුව දාන් හිටිය ඔශීව ඇදුමෙන් ඇදලා ගන්න ගමන් එහෙම කීවෙ ටෙනූවා....
දෙන්නා එක්කම වාහනෙන් බැහලා එයාලා අලුතින් නතර වෙන තැන ගේට් එක ගාවට ගියා.....
❄️ ටෙනූ කියන්නෙ ටිකක් කටකාර , හුරතල් , ඒ වගේම ටිකක් නෙවෙ හෙනට ලොකුකම තියන අහිංසක කෙල්ලෙක්... එයාගේ ජොබ් එක පොටෝග්රැපී.... ඉතින් එයා ඔශී එක්ක සොන්චේන් වලට එන්නේ එහෙ ගොඩක් ලස්සන නිසා.... ( ❄️ ටෙනූට මේ ඉමොජිය යූස් කරනවා )
🍁 ඔශී කියන්නෙ දගකාර හුරතල් ඒ වගේම ටිකක් නපුරු ( ටිකයි හොදේ නපුරු ගොඩක් නෑහ්... ) කෙල්ලෙක්.... ටේනූගෙ බෙස්ටියා තමා ඔශී කියන්නෙ.... එයත් ටෙනූ වගේම පොටෝග්රැපර් කෙනෙක්....දෙන්නා එක්ක එකතු වෙලා සොන්චෙන් වලට එන්නේ එහේ ගොඩක් ලස්සන තැන් තියන නිසා...... ( 🍁 ඕශීට මේ ඉමෝජිය යූස් කරනවා..... )
සොන්චේන් කියන්නෙ ටිකක් ලොකු සිටී එකක් උනාට කෙල්ලො දෙන්නා ආවේ ඒ සිටී එකේ කෙලවරේම තියන තැනකට.... මේ පැත්තේ වැඩිය කට්ටිය නැති නිසා මාරම නිදහස්.... කෙල්ලෝ දෙන්නා නවතින්න තෝර ගත්ත ගෙදර ගොඩක් ලොකු වගේම නිස්කලංක තැනක්.... ඒ නිස්කලංක කමට දෙන්නම ගොඩක් ආස කරා.......
YOU ARE READING
◎𝚂𝙿𝚁𝙸𝚃𝚄𝙰𝙻 𝚁𝙴𝚅𝙴𝚁𝙰𝙽𝙶𝙴◎ [ JJK & PJM ]✓
FanfictionShe's going to get her revenge through someone else.... read & enjoy it... Girl x Boy love Story by Se_Ha & Ayuu Cover credit goes to Ayuu ⚉ started day - 2022.02.22 ⚉ finishing day - 2022.06.22