7- Chapter six (part 2)

145 25 4
                                    

දැන් කුකි ටෙනූ ලග ඉන්න දෙවනි දවස... එදා රෑ සිද්දියෙන් පස්සේ කුකි හිටියේ ටෙනූ ලග... මොකද ඔශීට හොද වෙනකම් ඇවිදින්න එපා කියලා ඩොක්ටර් කිව්ව නිසා ජිමින් කෙල්ලව බලාගන්නවා... ඒ නිසා ඔශීට ටෙනූව බලන්න විදියක් තිබ්බේ නැ... ඒ නිසා  එදා රෑ ඉදලා කුකි ටෙනූ ලග... සැරින් සැරේට ටෙනූ අර විදියට වෙනස් වෙනවා... සමහර වෙලාවට කෙල්ල හැසිරෙන්නේ සම්පුර්නයෙන්ම ටෙනූගේ අනිත් පැත්තට... ඒ වෙලේට කෙල්ලව පාලනේ කරන එක ගොඩක් අමාරුයි...

❄️ ඔප්පා...

🐰 ටෙනූ...

❄️ ඔප්පා...

ටෙනූ එක පාරටම දුවගෙන ඇවිත් කුකිව හග් කලා...

🐰 ටෙ- ටෙනූ... කවදාවත් නැතුව ඇයි මේ ඔප්පා කියන්නේ...

❄️ මට ඕන නිසා... මන් ඒකට ආස නිසා මන් එහෙම කියනවට ඔප්පා කැමති නැද්ද... අනේ... මොකද ඒ...

🐰 ටෙනූ කාම් ඩවුන්... ප්ලීස්...

❄️ ආශ්... මට බැහ්...

🐰 මුකුත් අල්ලන්නැ...

❄️ බැහ් මන් අල්ලනවා...

🐰 එපා...

❄️ මට අර රූම් එකට යන්න ඕන...

🐰 මොන රූම් එකටද... මෙන්න මෙහේට වෙලා ඉන්නවා...

❄️ මට ... ඒකට ... යන්න ... ඕන ...

🐰 පිස්සු කියවන්නේ නැතුව ඉන්නවා... යන්න ගිහින් නිදා ගන්න...

❄️ මට බැහ්හ්හ්...

එහෙම්ම මේසේ උඩ තිබ්බ වාස් එකක් අරගෙන ටෙනූ පොලොවේ ගැහුවා...

❄️ මට යන්න ඕනේ....

🐰 ටෙනු මේ අහන්න... ඉස්සෙල්ලා සන්සුන් වෙන්න...

❄️ බෑහ්... ඔප්පා මාව එක්ක යනවද... මන් යන්නද...

🐰 එකක්වත් බැහ්...

❄️ එහෙනම් මන් බලෙන් හරි යනවා...

🐰 ටෙනූ... ටෙනු නවත්තනවා ඕක... මෙහේ එනවා...

  කුකි ටෙනුව පාලනේ කරගන්න බැරිම තැන ටෙනූව හග් කලා... ඒ එක්කම වගේ ටෙනූට සිහිය නැතුව ගියා...

🐰 අනේ මේ මොනාද වෙන්නේ... මේ ටෙනූ නම් වෙන්න බැහ්... එදා ඔශී කිව්වා වගේ...

◎𝚂𝙿𝚁𝙸𝚃𝚄𝙰𝙻 𝚁𝙴𝚅𝙴𝚁𝙰𝙽𝙶𝙴◎ [  JJK & PJM ]✓Where stories live. Discover now