17-last chapter❄️

248 28 4
                                    

රුදුරු පලි ගැනිමක ..............................🤫🤫
ආත්මිය අදෝනාව ............................... 🩸🩸
                🔴................ 𝙎𝙥𝙞𝙧𝙞𝙩𝙪𝙖𝙡 𝙍𝙚𝙫𝙚𝙣𝙜𝙚 ................. 🔴

🍁 මාලයක්... කාගෙද මේ...

🐥 ඔශී බලාගෙන...

🍁 ආහ්....

ඒ එක්කම මිශූ ඔශීගේ ඇග උඩට ඇවිත් ඔශිගේ බෙල්ල හුස්ම හිර වෙන්නම තද කලා...

🍁 මී- මී- ශූ.... ආ-හ් ක්-හ්-....හ්-හ්හ්-හ්හ්හ්හ්හාආ...

🐥 මිශූ අතාරිනවා...ඔශී....

ජිමිනුයි කුකියි පුළුවන් තරම් ඉක්මනට ඔශීගේ ඇග උඩ ඉන්න මිශූව අයින් කරන්න හැදුවත් ඒක බැරි වුනා...මිශූ තරහේ අන්තෙටම ගිහින් ඔශීව මරන්න හදනවා...

ඔශී මිශූගේ අත් දෙකෙන් අල්ලලා අයින් කරන්න ට්‍රයි කලා...ඒ වෙලාවේ අර මාලේ ඔශිගේ අතේ තිබ්බා...මිශූ ඒක දැකලා පුදුම වෙලා බය බිරාන්ත වෙලා ගියා...

ඒ එක්කම ආයේම ඔශීගේ බෙල්ල තවත් තද කරපු මිශූ...

👻 ඔශී ඔය තමුසේ අතේ තියෙන මාලේ කොහෙන්ද තමුන්ට...කියනවා කොහෙන්ද ආහ්....

🍁 ම්-ම්හ්හ්හ්හ්- බ්බ්බ්බා...

🐰 ඔය කෙල්ලව අතාරිනවා ඉස්සෙල්ලා...

ඔශීව අතෑරලා එහාට වුන මිශූ ආයේම කැ ගැහුවේ උත්තර නොදී තාමත් අමාරුවෙන් හුස්ම ගන්න ඔශී දිහා බලාගෙන...

🍁 ඒක බිම තිබ්බේහ්...ඇයි දැන් අහන්නේ තමුන් ආහ්...

👻 ඔය තමයී ඒ මාලේ...

🍁 මොන...අර තිරිසනාගේ...

👻 ඔව් ඒ තිරිසනාගේ තමා...ඒත් ඒක කොහෙන්ද මෙහේ තියෙන්නේ...

🐰 ඕක....මන් දන්නවා කාගෙද කියලා...

හැමෝම කුකි දිහාවට හැරුනේ අකුණක් වැදුනා වගේ...

🐥 කුකි...

👻 කවුද ඒ...ඔප්පා... කියන්න මට කවුද ඒ...

🐰 ඒත් ඒ තිරිසනා එකට ඉදලා... පාහර වැඩක් කලේ කොහොමද මේ තිරිසනා...

කුකී එහෙම්ම දොරත් ඇරගෙන එලියට දිව්වා...ඒ එක්කම අනිත් අයත් කුකිගේ පස්සෙන්ම එලියට දිව්වා...

🐥 කුකී....මනුස්සයෝ කොහෙද දුවන්නේ ඔය...

කුකිගේ ගෙදර දොරත් ඇරගෙනම ඇතුලට දිව්ව කුකි...

◎𝚂𝙿𝚁𝙸𝚃𝚄𝙰𝙻 𝚁𝙴𝚅𝙴𝚁𝙰𝙽𝙶𝙴◎ [  JJK & PJM ]✓Where stories live. Discover now