4- Chapter four

187 26 2
                                    

රුදුරු පලි ගැනිමක ........................🤫🤫
ආත්මිය අදෝනාව ........................ 🩸🩸
🔴....... 𝙎𝙥𝙞𝙧𝙞𝙩𝙪𝙖𝙡 𝙍𝙚𝙫𝙚𝙣𝙜𝙚 ......... 🔴

කෙල්ලො දෙන්නත් එක්ක කුකි ඇවිත් වාඩි වුනේ සාලේ තිබ්බ සොෆා එකෙන්... ඔශියි ටෙනුයි ඉස්සරහයින් කුකි වාඩි වුනා... වාඩිවෙලා ටෙනූ අහ බැලුවේ මේක කිව්වට කමක් නැනේද කියලා අහන්න වගේ...එහෙම්ම කෙල්ල දිහා බලලා කුකි බැරෑරුම් මූණක් හදාගෙන සෝෆා එකට හේත්තු වුනා....

🐥 ආහ් මෙන්න... මන් ඔයාලට ජූස් ගෙනාවා... බීලාම කතාව පටන් ගනිමුකෝ...

🐰 ඔව් බිලා ඉමුකෝ...

කට්ටියම ජූස් ඒවා බිලා ඉවර කලා...

ජිමිනුත් ගිහින් වාඩි වුනේ ඔශී ගාවින්මයි...

🐰 මෙහෙමයි කතාව... එහෙනම් අහගන්නකෝ... ටික කාලෙකට කලින් ඒ කියන්නේ අවුරුද්දකට විතර කලින් මෙහේ හිටියා මිශූ කියලා ගර්ල් කෙනෙක්... එයා හිටියනම් දැන් ඔයාලගේ වයසේ විතර ඇති දැන්... ඒ කෙල්ල හරිම ලස්සන වගේම අහිංසක කෙල්ලෙක්... එයා මෙහේ ජොබ් එකක් කරා කම්පැනි එකක... එයා හරිම හොද කෙනෙක්... ඕනම කෙනෙක්ට උදව් වෙන විදියේ කෙනෙක්..

මිශූ කියන්නේ හොද දක්ශ කෙනෙක්... හැමදේකටම වගේ එයා දක්ශයි... ඩාන්සින් වගේ දේවල් එයාගේ ෆේවරිට්... දැන් බලන්නේ මන් කොහොමද මෙච්චර දේවල් දන්නේ කියලා නේද... එයා මගේ හොදම ලගින් හිටපු යාළුවෙක්... මට ගොඩක් උදව් කරලා තියෙන කෙනෙක් එයා...

මිශූගේ ආසාව තිබ්බේ ඩාන්සින් වලින් යන්න පුළුවන් උපරිම ඉදිරියට යන්න... එයාගේ ජිවිතේ හදා ගන්න...

🍁 එයාගේ ඔම්මා අප්පා එතකොට...

🐰 එයාලා නැති වෙලා මිශු පොඩි කාලෙම... එයා ඉදලා තියෙන්නේ එයාගේ අයියා එක්කලු... එයාගේ අයියව මට නම් කවදාවත් හම්බවෙලා නැ...

🍁 හ්ම්ම්ම්ම්ම්...

🐰 මිශු හදිසියේම නැති වුනා...

ඒක කියද්දි කුකිගේ අත් මිට මෙලවෙනවා ජිමින් දැක්කා... ජිමින් ඉක්මනට නැගිටලා කුකි ඉන්න තැනට ආවා...

🐥 කාම් ඩවුන් කුකි (හිමින්)

🐰 ම්ම්ම්හ්හ්හ්....

◎𝚂𝙿𝚁𝙸𝚃𝚄𝙰𝙻 𝚁𝙴𝚅𝙴𝚁𝙰𝙽𝙶𝙴◎ [  JJK & PJM ]✓Where stories live. Discover now