ඒ Car එකෙන් බැස්සෙ එදා මංචියව ice cream වලින් නාවපු ice cream භූතයා..කට කොනකින් හිනාව දාන් එද්දි මං නම් one shot bike එකෙන් බැස්සා..
ආ.. ice cream කෙල්ල කොහොමද ?
ඒ ටිකට මේකිට නමකුත් registr කරලා.. ඇයි මූ අරිසෙන් අහුබුදුනේ නම් තියන්න..අපරාදෙ කියන්න බෑ අපේ මේ වැස්සි වචනයක්වත් කියන්න කටක් ඇරියෙ නෑ..මේ mister car එක ගන්නවද අපිට පරක්කු වෙනවා..මං එහෙම කිව්වෙ මංචිලාගෙ අම්මට මේක ආරංචි වුණොත් එහෙම අපි දෙන්නව කලවම් පලා කොරයි ආයෙ ඉතින්.
ඔයාට පරක්කු නම් කට වැඩි කෙල්ලට මාත් එක්ක යන්න පුලුවන් ...
සංචියෝ එන පොට නම් හොද නෑ වගේ.." ටේ කටවහන් හිටපන්කෝ යකෝ.. මගෙ icecream මල බය වෙනවනේ.. බය වෙන්නෙපා බබෝ.. අද ඉදන් ඔයා මගේනේ.. "
යකෝ මේ මොන අපබ්රංසයක්ද මේ මූ එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ කියවන්නෙ ..
මං අපේ එකීගෙ අතින් අල්ලගන්නකොටත් මේකි ටැප් එක ඇරගෙන ඉවරයි .අපි යමු මංචි...
කොහෙ යන්නද ? අද ඉදන් මගෙ කෙල්ලට හීරීමක්වත් වෙන්න බෑ..තේරුනා නේද ? ඒ වගේම තමුන් අද රෑ 10.00 ට කලින් මේ number එකට cll එකක් දෙන්නත් ඕනෙ.. නැත්තම් තමුන්ට මීට වඩා කරදර විදින්න වෙයි..
එහෙනම් කෙල්ල අපි කැපුනා..
එහෙනම් නෑනෝ මගෙ කෙල්ලව පරිස්සමෙන් බලාගන්න..එහෙම කියලා මූ ගිහින් car එකෙන් වාඩි වුණේ ඇස් පිල්ලන් ගහන වේගෙන්..
" සංචි මොකද්ද බං ඒ වුණේ..?"
" අනේ මංදා බං වුණේ මොකක් වුණත් ඒක අපේ සියුමැලි ඇගවල් වලට නම් ගුණ නෑ.. වරෙන් යන්න "
බැරි බැරි ගාතෙ ස්කූටියෙන් කොහොමහරි ගෙදරට එනකොට බෝඩිමේ ඇන්ටි මිදුලෙ .දූ පොඩ්ඩ එනකම් පෙරමග බලනෝ..
මං නම් පොඩි හිනාවකින් ශේප් වෙලා කාමරේට ගියා.මං මෙහාට ඇවිත් දැන් අවුරුදු 5 ක් වෙනවා..ඒ ආපු අලුත ඇන්ටි මට මූණ දුන්නෙ නෑ..ඒත් දැන් මං ඇන්ටිට මූණ දෙන්නෙ නෑ.කාලය මැව් වෙනසක අරුමේ කිව්වලු.
මට පිස්සු වගේ බං..
මංචියා කාමරේට කඩන් වැටුනෙ ඔහොම කියාගෙන.මං පටස් ගාලා මංචිය අතේ ගුලි කරන් හිටිය කාඩ් එක අතට ගත්තා.පිස්සු පොල් කොල කිව්වලු.. අර මනුස්සයගෙ නම namjoon ලු..
![](https://img.wattpad.com/cover/294600869-288-k449302.jpg)
YOU ARE READING
Crazy [ COMPLETED ]
Diversosඔයාගෙ හාරත රෑජිනට බාල්දු වෙච්ච මගේ කලාබර හිත දැන් ඉස්කෝප්ප වෙලා පණ අදිනවා රුයිතෙට.. Broken angle 💔