Jk pov
මම සාමාන්‍යයෙන් උදෙන්ම නැගිටල වොශ් දාන් ඇවිදින්න යන නිසා වෙනදා වගේම උදෙම නැගිට්ටත්
නැගිට්ටට පස්සෙයි මීටර් උනෙ මම ඉන්නෙ අපේ ගෙදර නෙවෙයි කියන එක..වටපිට බලද්දී සුගා හ්‍යුන් සෝෆාඑකේ,ටේ,ජිමින් හ්‍යුන් ඇදේ ,ජින් හ්‍යුන් බිම හොබි හ්‍යුන් සුගා හ්‍යුන්ගේ ඇග උඩ.නනා මිල්ක් එක මට උදේට ඕනම නිස මම කිචන් එක හොයන් ගිහින් ෆ්‍රිඩ්ජ් එක අරිද්දී ඒක පුරවලා ඒව..එකක් අරන් මම සෝෆා එකට වෙලා බිබී ඉද්දි කෙල්ලෙක් ඇතුලට ආවා..ආව ගමන් කොහෙද තිබ්බ කොස්සක් අතට අරන් කෑගහන්න ගත්තා..යා.........කවුද තමුන්..කොහොමද
මෙහාට ආවේ ආ.......කියනවා..කො
මගේ කෙල්ල...කො....මොන කෙල්ලද.......
සද්දේ හින්දම ද කොහෙද හ්‍යුන්ලා හැමෝම පහලට ආවා.ඒත් ඕනම කෙනා තාම නෑ.
එක පාරම උඩ බඩු පෙරලන සද්දෙන් අදාල කෙනා නැගිටලා කියන එක මම තේරුම් ගත්තා..ඇදුමකුත් දගෙන කොන්ඩෙත් බැද බැද එයා පහලට ආවා.මිශි.........
ආ.......කියනවා කවුද මේ..ඊයෙ කිව්වට කොල්ලෙක් සෙට් කරගනී කියල මම හිතුවේ විහිලුවක් කියලා...කියනව කවුද මේ........
ඒ මේ...මම ගිය කම්පැනියේ CEO.
අනිත් අයත් ..එයාල මොකද මෙහෙ කරන්නේ...
Ara pov...............
ඉදගන්නකෝ මම කියන්නම්..
මම රවුම් ගහපු එකයි එන්න රෑ උන එකයි නැටුව අනිත් දේවල් කිව්ව.
මෙයා හම්බුන විදිහයි බෙහෙත් කරපුවයි එක්ක..ම්ම්.......දැන් මෙයා කියන විදිහට ෆයිට් එක ගිහින් තියේනේ රෑ..ඔයාට කොහොමද රැ මෙයාව හම්බුනේ..
දැන් හැමදේම හරිනේ.මම වොශ් එකක් දාගෙන එන්නම්.ම්ම්....
මම නැගිට්ටේ රූම් එකට යන්න උනත් නැගිට්ටට වඩා වේගෙන් මාව ආයෙ ඉන්දුනා..
මට කියන්න එපා අරා.....ඔයා ඊයෙ තනියම රවුම් ගැහුව කියලා එන්න රෑ උනා ඒ මදිවට එද්දී ටැක්සියක නැතුව තනියම ආවා කියලත්..
YOU ARE READING
Midnight Bound (Werewolf Story)
Fanfictionඑය....ලා...කවුද. මො..කක්ද මේ තැන.. ........ශින් අරාශි.......... උබ කියන්නේ ඒ මගේ මේට් නෙවෙයි කියලද යකෝ......ආ.......කියපන්...... ..................ජියෝන් ජින්ගුක්..