Jk pov...........
අදට දවස් 3කින් මම අරාව දැකලා නෑ..කිසිම හේතුවක්වත් දන්නේ නෑ මම ,එයාගේ ඔප්පා ඔෆිස් එකට කෝල් කරලා කිව්වලු එයා අසනීපෙන් කියලා.ජින් හ්‍යුන්නම් කිව්වේ කෙල්ල දවසකින් දෙකකින් එයි කියලා ...බබීගේ ප්‍රශ්නවලටම උත්තර දීලා මම හෙම්බත් වෙලා දැන්.
මම අදත් ඔෆිස් එකට යනකොට ගිය දවස් දෙකේම හිටිය අනිත් සෙකට්‍රි ඉන්නවා ගල් පිලිමයක් වගේ.අනේ මන්ද මේ මනුස්සයට මාව යකෙක් වගේ පේනවද කියලා.
ශෙඩූල් එක පැහැදිලි කරලා එයා ගියා.මමත් වෙනස්ක් නොපෙන්නලාම වැඩ ටික කරන් ගියේ අදවත් ඒ කිව්ව ගෙදර හොයන් ගිහින් හරි මොකක්ද වෙලා තියෙන්නේ කියල හොයාගන්න ඕන.
මම සෙකට්‍රි එක්කම එලියට බැස්සෙ
ෆැක්ට්‍රි එකේ රවුමක් දාන්න යන්න හිතන්.මම එලියට එනකොටම ජිමින් හ්‍යුනුයි,ටේ හ්‍යුනුයි පීසයි ,තව බීම කේස් එකකුයි අරගෙන යනවා.එයාලා මට කියන්නෙවත් නැතුව පාටියක්වත්ද..ඒම වෙන්න බෑ.මම නැතුව එයාලා එහෙම කරන්නේ නෑ කියලා ශුවර් නිසා මම රවුම දාලා ඇවිත්ම එයාල බලන්න යන්න හිතුවා..
කලින්ට වඩා හැම දෙයක්ම හොදින් වෙනවා..මම ආපහු කැබින් එකට එද්දීත් හිතුවේ අරා ගැන.
සර්......ස..ර්.........
ඇයි මිස්.......යා............කවු.....
මම කල්පනා කර කර මගේ කැබින් එකට යනකොට මොකෙක් හරි ඇවිත් මගෙ ඇගේ හැප්පුන.වාසනාව කියන්නේ ඒ කෙනා මොකා උනත් අතේ තිබ්බ බීම ඔක්කොම මගේ කෝට් එකේ....
හොද.දෙකක් කියන්න බලද්දී එතන හිටියේඅරා..........
එයට කතා කරගන්නත් බෑ..කටෙන් එකයි කෑම..මේ ලන්ච් ටයිම් එකද.
ආශ්...කෝට් එකත් ඉවරයි.දවස් 3ක් ඔෆිස් නෑවිත් මොන ලබ්බක් කලාද..යා...........කන්ග් අරාශි....එනවා මගේ කැබින් එකට..මේ දැන්ම ම.
කෝට එකත් ගලවලා දාලා මම බලන් හිටියෙ හොද දෙකක් කියන්න
විනාඩි 10ක් දැන් තාම නෑ......මිස් ජන්ග්........
ස...ස..ර්.......
ස.ස.නෙවෙයි කෝ දැන් මම එන්න කිව්ව කෙනා....කෝ.......
YOU ARE READING
Midnight Bound (Werewolf Story)
Fanfictionඑය....ලා...කවුද. මො..කක්ද මේ තැන.. ........ශින් අරාශි.......... උබ කියන්නේ ඒ මගේ මේට් නෙවෙයි කියලද යකෝ......ආ.......කියපන්...... ..................ජියෝන් ජින්ගුක්..