please come to me problem

214 39 1
                                    

  Jk pov

මම උදෙන්ම නැගිටලා රෙඩි උනේ ඔෆිස් යන්න..උදෙන්ම ඇයි කියනවනම්  බබීව මගඇරගන්න.
එයා ඊයෙ ඉදන් ඒන්ජල්‍යෙක් ගැන කියවනවා .එයා ආයෙ එන්නේ නෑ කියලා කියන්න බැරි නිසා බොරු දාහක් විතර ඊයෙත් කිව්වා.බබීගෙන් බේරෙන්න බැරි නිසා හ්‍යුන්ලා හැමෝම ඊයෙ රෑ පැක් හවුස් එකට ගියා..

මම නනා මිල්ක් එක රූම් එකට ගෙන්නගෙන රෙඩි වෙනගමන් බීලා
හොර අඩි තිය තියගිහින් කාර් එක්ට නැග්ගා.ඔම්මට විස්තරේ ඊයෙ රෑම කිව්ව නිසා එයත ්කෑගහන්නේ නැතුව ෆුල් සප් එක දුන්නා.

මම කාර් එකට නැගලා හිර කරන් හිටිය හුස්ම ටික අතඇරලා ලොකු හුස්මක් ගත්තා..කාර් එක ස්ටට් කරලා ඔෆිස් එක ලගට එනකන්ම මගෙ ඔලුවෙ කැරකුනේ බබී නැගිටලා නටන පිස්සුව ගැන..

කාර් එක පාක් කරල වාහනෙන් බහිද්දිම මට කටහඩක් ඇහුනා...
මම බලද්දී එතන හිටියේ .,

බබී,ඔයා මේ වෙනකම් පිටිපස්සෙද හිටියේ ආ........

ඔව් අප්පා..මාව දාලා ඔෆිස් එනෝ කිව්වනේ .ඉතින් බබී කුක්කු පිටි එක බිව්ව ගමන් කාර එක්ත ලැග්ගා..හී.........

ඔය හිනාව තමයි මාව කන්ට්‍රෝල් කරන්නේ..ඔම්මා හතරවටේට කෝල් කරනවා ඇති කියලා හිතුන නිසා එයාට කෝල් කරලා බබීමම එක්ක ආවා කියලා එයත් උස්සන් ඇතුලට ගියේ ඔකොටෝම්  කලින් මෙයාව කැබින් එකෙ රූම් එකෙන් වොශ් දාන්න හිතන්..

මම කැබින් එකට යනකොට..ම
බබී දගලලා මගෙ අතින් පැනලා දිව්වා...

එන්දල්........ඔලා ඇවිල්ලා.....

මැනික....කෝ එන්න..අද අප්පට පරක්කු උනාද..ම්ම්...මොකෝ මේ..

නැ.....අද අප්පා බබීව දාලා එල්ල හැදුවේ..බබී හොලෙන් ආවෙ..

අමෝ........ඉතින් ඔයා අහුවුනාද..

ලෑ.....බබී ඒන්දල් එන නිසා ආවෙ..

ම්ම්..අද එහෙනම් එන්ජල් එක්ක ඉමු..ම්ම්.....

හරි......

මාව ලග තියාගෙන මෙයාලා රහස් කියනවා.බබී තාම නයිට් සූට් පිටින්..වෙලාවට කැබින් එකෙ මෙයාගෙ ඇදුම් තියෙන්නෙ..දැන්ද කොහෙද මාව මතක් උනේ.බබුව වඩාගෙනම මට ග්‍රීට් කලා..

Midnight Bound (Werewolf Story)Where stories live. Discover now