baby love.

212 29 0
                                    

Jk pov

හ්‍යුන්ලා හැමෝම  එක්ක පැක් හවුස් එකට යන්න කතා උන නිසා ඔම්මටත් කියල මම රෙඩි උනා.බබීව ඇරන් යන්න කිව නිසා මම එයාවත් රෙඩි කරගත්තත් මට එයාව එතනට අරන් යන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ....

අප්පා......අපි කෝද නන්නේ?ඒන්දලුත් එනෝද?

නෑ....බබී අද අපි දෙන්නා බබී කලින් ගිහින් නැති තැනකට යන්නේ..එහෙදි බබී අප්පා එක්කම
ඉන්න ඕන.ම්ම්....

හලි අප්පා......

බබීවත් අරන් හ්‍යුන්ලත් එන්න පිටත්  උනා කිව්වට පස්සේ මම පැයක් විතර ඩ්‍රයිව් කරලා කැලෑවෙ මැද්දට වගේ වෙන්න තිබ්බ පැක් හවුස් එකට ආව.

පැක් හව්ස් එකට මම අන්තිමට ආවේ දැන් මාස 3කට විතර කලින්.මම ඇල්ෆා උනත් මෙතන තිබ්බ සමහර මතක මට රිද්දන නිසා ටේ හ්‍යුන් මාර්ගයෙන් තමයි මම මෙච්චර දවසක් වැඩ ටික බැලුවේ.පැක් හව්ස් එක ගොඩක් කල් ඉදන් තියෙන එකක් උනත් කාලෙන් කාලෙට ඒක මොඩිෆයි කලේ කැලෑව ඇතුලට කවුරුත් ම ආවොත් හොටෙල් එකක් විදිහට පේන්න ඕන නිසා.

මම යනකොට ටේහ්‍යුන් පපීලව ප්‍රැක්ටිස් වලට අරන්ගිහින්.එයා එනකම් බබී එක්ක ටිකක් ඇවිද්දේ එයා මෙතන දකින්න ඕන නිසා.එයා අහපු ප්‍රශ්න ලක්ශයකට විතර උත්තර දිදී ඉන්නකොට අනිත් අයත් ආව නිසා මම ඇතුලටගියා.

අපි ඇතුලට යනකොටත් කලින්ම elder කෙනෙක්ට ජින් හ්‍යුන් විස්තරේ කියල තිබ්බ නිසා මේන් එල්ඩර් ඇවිත් හිටියා.

අපේ  ආචාරය ඇල්ෆා...

වාඩිවෙන්න...

මොකක්ද ප්‍රශ්නෙ ඇල්ෆා..අපිව ගෙන්නන්න තරම්..

ජින් හ්‍යුන් කිව්ව දේම තමයි එල්ඩර්.මගේ මෙට් ගැන වගේම
Black wolf පැක් එක එක්ක මගෙ තියෙන සම්බන්දේ? මේක මට ලොකු වදයක්..

ම්ම්.....මම දැනන් හිටියා මෙ ප්‍රශ්නෙ කවදමහරි ඇතිවෙයි කියල
Black wolf ලා කියන්නේ අපේ රාජවංශය .එයාලගේ පැක් එක මීට අවුරුදු 6කට කලින් උන සිදුවීමක් නිසා දැන් ඇල්ෆා කෙනෙක් නැතුවයි දුවන්නේ...

Midnight Bound (Werewolf Story)Onde histórias criam vida. Descubra agora