33 R00M -1

3.1K 230 3
                                    


අද තමයි මම ජීවත් වෙන අන්තිම දවස.

මට දුකක් නෑ. මේක තමයි මට ලැබෙන්න ඕන දඩුවම.......

මගේ නම ජන්ග්කුක්
මට වයස 25 යි. මගේ ඔම්ම පොඩි කාලේ නැතිවුණා. ඔම්මා නැති උනාට පස්සෙ අප්පා මාව දාලා ගියා. අයාලෙ යන එකෙක් මම. හොරකම් කරලා, drug පාර්සල් පන්නල තමයි මම සල්ලි හොයාගත්තේ. මගෙ හැම බලු වැඩකටම මා එක්ක හිටියා සෙට් එකක්ම සුගා, හොබී, සෝජුන්, මින්. මට මාවම අප්පිරියයි . පොඩි කොල්ලන්ව ,කෙල්ලන්ව අරන් ඇවිල්ලා rape කරන එක අපි පස්දෙනාගේම පුරුද්දක් වෙලා තිබ්බ.කොටින්ම කිව්වොත් මම කවුද? rapist!

- KJN -

ළමයී චැප්ටර් මාරු වෙලා තියෙන්නෙ අංකෙ බලලා කියවන්න ප්ලීස් 🙂

33 ᖇOOᗰ || TK ✓Where stories live. Discover now