33 R00M -6

1.3K 176 0
                                    


"අඩෝ පට්ට කෑල්ලක්නේ. අපිටත් අවස්ථාවක් දියන් ආ"
මන් එයාගෙ ෆොටෝ එකක් අරුන්ට පෙන්නුවම සුගා එහෙම කිව්වා. මන් මුකුත් නොකියා එන්න ආවා.

ටික කාලයක් අපි එකට හිටියා. කිස් එකකින් එහා දෙයක් අපි අතරෙ උනේ නෑ. ඔයා මට ගොඩක් ආදරෙයි නේද? එයා මගේ බොරු ආදරේට පැටලිලා.

එයා ඉස්කෝලේ ඇරිලා එන ගමන් ආවෙ මාව හම්බවෙන්න.
මගේ ඉන වටේට අත් යවලා මගේ පපුවට ඔලුව තියන් මාව තදකරලා එයා මාව බදාගෙන ඉද්දී මගේ අතක් එයාගෙ උරහිස වටෙන් ගිහින් තිබුණා. මන් කතා කරාම එහෙම්මම ඔලුව උස්සල එයා මන් දිහා බැලුවා. මම යමුද කියල අහනකොට එයා කොහෙද කියල අහුවම මන් අහුවෙ මාව විශ්වාසද කියල. එයා එහෙම්මම ඔලුව වැනුවේ ඔව් කියන්න.

මන් යන්න ඕන තැන ටැක්සි එකේ මනුස්සයට කිව්වම ඒ මනුස්සයා තොල කට ලෙවකන ගමන් එයා දිහා බැලුවා. මන් ඉක්මනට එයාගෙ ඇතින් අල්ලන් වාහනේට නැග්ගා.

-KJN-

33 ᖇOOᗰ || TK ✓Where stories live. Discover now