එයාව අරන් එන්න
මට ඇහුනා කවුරුහරි එහෙම කියනව.
පොලීසියෙ දෙන්නෙක් ඇවිත් මගෙ මූණට කලු පාට රෙදි කෑල්ලක් දාලා අරගෙන ගියා.අද මේ දැන් මන් ජීවත් වෙලා ඉන්න අන්තිම විනාඩි කීපය. මට සමාවෙන්න ඒත් මට සමාව දෙන්න එපා.මන් පසුතැවෙනව මට ඔයාව නැති උනා.ඒත් මන් සතුටු වෙනව මන් වගේ තිරිසනෙක් ,මේ ලෝකෙට බරක් වෙලා හිටපු කාලකන්නෙක් සදහටම යන්න යනවා.මන් පොරොන්දු වෙනවා මට ජීවත් වෙන්න තව එක අවස්ථාවක් ලැබුනොත් ඔයාට~ ඔයාට විතරක්~ ආදරේ කරනව
අන්තිම පාරට ඒ හුරතල් මූණ මැවිලා පෙනේද්දි~ ලබන ආත්මෙක මගේම වෙන්න~ මගේම විතරක් කියන ඉල්ලීම අන්තිම ඉල්ලීම වෙද්දි ඇස් අගින් කදුළු බින්දුවක් ගලාගෙන යද්දී ලොකු වේදනාවක් එක්කම මගෙ හුස්මත් නැවතුනා.
- 33 R00M-
End
-KJN-
( Sorry for the mistakes )
YOU ARE READING
33 ᖇOOᗰ || TK ✓
Short StoryI'm sorry but don't forgive me... [Sinhala ff] ~33 R00M~ <Taekook <Short story <Short chapters <May be 🔞