මට ඕන උනා එයාගෙ විස්තර දැනගන්න. එක පරක් එයාගේ රහ බලන්න විතරයි මට ඕන උනේ.අදත් එයා ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් මන් එයා එක්ක කතා කලා. ඔව් එයා මා එක්ක කතා කලා එයාගෙ කටහඩ මට භාවනාවක් වගේ. එයා කේදිරි ගාන කොටත් ලස්සන ඇති.
එයාගෙ නම ටේහියුන්ග් .අවුරුදු 15 ක පොඩි කොල්ලෙක් . අප්පා එයාව දාලා ගිහින්ලු ඔම්ම ඉන්නෙ ලෙඩ ඇදේ මේ පොඩි වයසට එයා ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා shop එකක රස්සාවක් කරනව. මන් එයාට එහෙම කරන එක වැරදී කියල හිතුනත්- තමුසෙට පිස්සුද ජංකුක් කොහෙවත් යන කොල්ලෙක් ගැන දුක හිතෙන්නේ. මම ඉක්මනට ඒ සිතුවිල්ල ඔලුවෙන් අයින් කරගත්තා. මොකද මන් අසහනකාරයෙක් , තිරිසනෙක් , හිතක් පපුවක් නැති අමනුස්සයෙක්.
-KJN-
YOU ARE READING
33 ᖇOOᗰ || TK ✓
Historia CortaI'm sorry but don't forgive me... [Sinhala ff] ~33 R00M~ <Taekook <Short story <Short chapters <May be 🔞