33 R00M -7

1.3K 200 4
                                    


මන් එයාව අරගෙන ආවෙ 33 වෙනි රූම් එකට. මම හැමදාම වගේ ගත්තේ 33 වෙනි රූම් එක. මැනේජර් මට හිතවත් නිසා ඒ රූම් එක වෙන කාටවත් දුන්නෙත් නෑ .

උබල ඔක්කෝටම ඔය පොඩි එකාව ඇද්ද? මැනේජර් අමුතු හිනාවක් දාල මගෙන් අහුවේ මගේ අත් අතරෙ හිටපු එයා දිහා බලලා ඔව් එයාට එනකොට නින්ද ගිහින් තිබ්බ. අපිත් සුපුරුදු අසමජ්ජාති හිනාව සංග්‍රහ කරලා එන්න ආව. ඔව් ඒ වෙනකොටත් උන් ටිකත් මෙහෙට ඇවිල්ලා හිටියා. මොකක්දෝ හේතුවක් නිසා මගේ හිත මේ දේ කරන්න එපා කියලා කිව්වත් මම ඒ සිතුවිල්ල ඔලුවෙන් අයින් කරලා දැම්මා.

එදා...ඔයාට මන් ගොඩක් වද දුන්නා.
රිදෙනව මේක නවත්තන්න කියද්දීත් නැවතුනේ නෑ. පුළුවන් තරම් වේගෙන්~ එයාට දරාගන්න බැරි තරම් වේගෙකින් මන් එයාට පහර දෙනකොට~ සුදු පාට ඇඳ ඇතිරිලි රතු පාටින් තෙත් වෙනකොට ~ඒ නිල් කොළ ඇස් වලින් දියඇල්ලක් වගේ කදුළු වැටෙන කොටවත් මන් නැවතුන් නෑ. ඉතින් මට මේක නෙවෙයිද ඕන උනේ?

-KJN-

33 ᖇOOᗰ || TK ✓Where stories live. Discover now