සිවිලිම දිහා බලාගෙන අඩාගන්නවත් පණ නැතුව ඉකි ගහද්දිවත් මගෙ මේ තිරිසන් හිත ඔයා වෙනුවෙන් උණු උනේ නෑ.මෙච්චර වෙලා ඇතුලේ හිටපු උන් ටික මාවත් තල්ලු කරන් ඇවිත් එයාට වද දෙන්න ගත්තම මට කා ගැනවත් නොදැනුනු අමුතු විදිහෙ හැගීමක් දැනුනා. ටිකකින් මම හරි සිහියට ආවේ එයාගේ වේදනාබර කටහඩත් එක්ක.
අ...නේ හි...මා...මව...බේ...ර.ගන්න .... කො..මට...
තාමත් මාව විශ්වාස කරනවද? ඔයාට මෙච්චර දෙයක් කරපු තිරිසනාගෙන් ඔයා උදව් ඉලනවද?
කදුළු පිරිලා රතු වෙච්ච ඇස් මන් දිහා බලන් හිටියා.විශ්වාසේ කඩ වෙච්ච බලාපොරොත්තු නැති වෙච්ච හැබැයි තවමත් කලින් වගේම ආදරේ පිරිච්ච ඒ ඇස් වලින් මන් දිහා බලන් හිටියා. වේදනාවෙන් මිරිකෙන ගමන් එයා මගෙන් තවමත් බේරගන්න කියල ඉල්ලනවා.ම-ම...ම
ඒ වචන මගෙ ඔලුව ඇතුලෙ පිස්සු නටනව වගේ. මන් තවත් පරක්කු නොකර ඔයාගෙ ඇග උඩ නැගලා වද දෙන හැම එකාම පැත්තකට තල්ලු කරලා දැම්මා...
-KJN-
YOU ARE READING
33 ᖇOOᗰ || TK ✓
Short StoryI'm sorry but don't forgive me... [Sinhala ff] ~33 R00M~ <Taekook <Short story <Short chapters <May be 🔞