Smile again 🤍

418 146 47
                                    

ගත උණු කාලය එක්ක ජිමින් හිටියේ ප්‍රශ්නගොඩක.. නිතර නිතර කායි ගෙදරට එන එකත් අනවශ්‍ය බලපෑම් එල්ල කරන එකත් නිසා ජිමින් මානසික වැටිලා හිටියේ.

එයාට ඒ ගැන ජන්කුක්ට කියන්න ඕනි උනත් කායි ඊට වඩා ඉක්මන් වෙලා තිබුනා..

"මම හිතනවා බේබි බෝයි ඔයාට මේ ෆොටෝ හැමෝටම පෙන්නලා ජන්කුක්ට අපහාස කරන්න ඕනි නැති වෙයි කියලා හිතනවා"

ඒ තිබුනේ ජිමින්ගේ නිරුවත් ෆොටෝ වගයක්..

ඒවා කොහොම කායි ගත්තද කියලා ජිමින් දැන ගෙන හිටියේ නැති උනත් කායි ඒවා අරගෙන තිබුනේ ජිමින් විතරක් ඉන්න ගෙදර දවසක හොරෙන් නානකාමරේට රිංගලයි.

"මම වදින්නම් ඔවා අයින් කරන්න"

"මම වදින්නම් කරුණාරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"

ජිමින් කායිගෙන් වැදලා ඉල්ලුවත් කායිගෙ අදහස උනේ

"උබ දවසක් හරි මං ගාව ඉන්න ඕනි ජිමින්" කියන එක.

දවස් කිහිපක්‌ ඉදලා ජිමින් ඉන්නේ ප්‍රශ්නෙක කියලා ජන්කුක්ට තේරුනත් එයා හිතුවේ ජිමින් විබාගේ නිසා ඔලුව අවුල් කරන් ඇති කියලයි..

"ඔයා නිදිද ඩොල්"

ජන්කුක් ඇහුවේ පොරෝනය ඇතුලේ ගුලි වෙලා ඉන්න ජිමින්ගෙන්..

එත් කිසිම සද්ද යක් නැති නිසා ජිමින් ඉන්නේ තද නින්දේ කියලා තේරුම් ගත්ත ජන්කුක් ඇදට නැගලා ජිමින්ගෙ ඔලුව එයාගේ පපුව උඩින් තියාගත්තේ ජිමින් එයාගේ කදුළු ජන්කුක්ගෙ පපුව තෙත් කරන්න නොදී බලෙන්ම ඇස් පිල්ලම් ගහලා නවත්තගද්දි..

ඒ වෙනකොටත් ජිමින් තීරණයක්‌ අරගෙන තිබුනේ..

එයාට හොදයි කියලා හිතුන..

_____________________________________________________

චැප්ටර් එක කොටයි කියලා රිඩර්ස්ලගෙ මරණ තර්ජන වලට නොබියව පෙනි සිටින්න බලන් ඉන්න අහිම්සක මම😌🥲💔සෝ සොරි බේබ්ස්.....ජිම්න් වගෙම ඕතරිත් ප්‍රශ්න ගොඩක ඉම්නෙ...එව්වා ඔක්කොම හරි ගියාම දිග චැප්ටර් එකක් දෙන්නම්...හේහේ🥲💔

කියන හැමදේමත් විශ්වාස කරන්න එපා😌🙂

💜💛

#jasmine🌸

𝚂𝚖𝚒𝚕𝚎 𝚊𝚐𝚊𝚒𝚗 || Jikook ||  [Completed ✅]Where stories live. Discover now