" මං දුර්වල කෙනෙක් නෙවෙයි...නෑ මං එහෙම කෙනෙක් නෙමේ...🥺🥺"
ජින් හිටියේ දරා ගන්න බැරි තරම් වේදනාවක් හිතේ හිරකරන් හරියට තමන්ගේම සිතුවිලි වල හිර වෙච්ච හිර කාරයෙක් වගේ. ජින්ට වයස අවුරුදු 30 ලැබුවා විතරයි. පවුලේ අතින් ගත්තම ජින් යමක් කමක් තියෙන පවුලක තුන්වැනි දරුවා. ඒත් සමහර දේවල් එක්ක බලද්දි ජින් හිටියේ පවුලේ අයට වඩා ගොඩක් වෙනස් විදියට හිතන පුද්ගලයෙක් විදියට.
" ඔම්මා..,"
"ම්...."
"ඔම්මා මං එලියට ගිහින් එන්නම්...ද"
"ඉක්මනට ගිහින් එන්න..."
"දේ...."
අමම්ගෙන් ලැබුන අවසරයත් එක්ක ජින් ගියේ පාර්ක් එකට. හැමදාම වගේ හිතට වද දෙන දුකක්, පීඩනයක් දැනුනම ජින් කලේ පාර්ක් එකට ගිහින් තනියම ඉන්න එකයි. ජින් පාර්ක් එකේ වාඩී වෙලා ඉද්දී ඊට ටිකක් එහායින් වගේ තිබුණ බංකුවක වාඩි වෙලා හිටිය couple එක දිහා ඇස් හීනී කරගෙන බලාගෙන හිටිය ජින් එක පාරටම ගැස්සිලා ඔළුව උස්සලා බැලුවේ ඉස්සරහට ආව කෙනා කවුද කියලා බලන්න හිතාගෙන.
"චොගී......"
"......"
" අයිනට වෙන්න පුළුවන් ද? "
"ඔහ් මියනේ...මං දැක්කෙ නෑ ඔයාව"
"අනී අනී ක්වෙන්චනායෝ....."
ජින්ගේ ඉස්සරහට ආව කෙනා දිහා බලලා ආයේ එතනින් තමන්ගේ කල්පනා ලෝකයේ ජින් තනි වුනේ හරියටම හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැරුව යි.
"ජිනියොං......"
එක සැරේම ජින්ට කතා කරනවා ඇහුන නිසා ජින් පිටිපස්ස හැරිලා බලද්දී ජංගුක් තේහියුන් එක්ක හිටියේ ජියා....
_Seven years ago in December_
"යාහ්...තේහියුවා😩.....අන්ද්වේ....ජංගුකා...යඉෂ්.....යහ්.....😡😡😡😡 "
"මියනේ මියනේ හියොංග්.....🤣🤣🤣🤣"
"කිව්වනේ මං දැන් එපා කියලා. නවත්ත ගන්නවා දැන්ම...😡😡😡"
" හරි හරි නවත්තලා දාන්නම්...."
ජංගුක් තේහියුන් එක්ක එකතු වෙලා ජින්ට අයිස් බෝල වලින් ගගහ හිටියේ ජින්ගේ ගේ ඉස්සරහ වත්තට වෙලයි. ජින්, ජංගුක් එක්ක තේහියුන් පොඩි කාලේ ඉඳල එකට හැදී වැඩුණු යාළුවෝ තුන් දෙනෙක්. යාලුවන්ට වඩා ඒ තුන් දෙනා අතර ගොඩ නැගිලා තිබුණේ සහෝදර බැඳීමක්. ජංගුක් කියන්නේ ජින්ගේ එකම බාල සහෝදරයා. තේහියුන් ජින්ගේ ගෙදර boarding වෙලා හිටියේ ජංගුක් යන school එකටම යන නිසයි. ජින්කුක්ගේ තාත්තා ප්රසිද්ධ කම්පැනි එකක් වෙන Samsung හී CEO කෙනෙක්. ජින්ගේ එකම ආසාව උනේ actor කෙනෙක් වෙන එකයි. ඒ නිසාම ජින්ගේ තාත්තා ජින්ව තමන්ගේ කම්පැනි එකේ Advertisement වලට act කරන්න ගන්නෙත් ජින්කුක්ගේ අම්මා තාත්තට ඒකට බල කරන නිසයි.
![](https://img.wattpad.com/cover/293133501-288-k683806.jpg)
YOU ARE READING
TRUTH UNTOLD 🍂 [✓]
RomantiekAnd I still want you But I still want you.... ♥️ Happy Belated Birthday Jk and Jin 💕 Happy Birthday Taehyung 💜