හැමතිස්සෙම එක වගේම කතා ලියල වැඩක් නැති නිසා වෙනස්ම දෙයක් කරන්න හිතුවා..
මේක ජෝසන් රාජ්‍යයේ ගෑනු ළමයි දෙන්නෙක් අතර අතු වෙන ආදර කතාවක්...
කිම් බ්යුල් යි..
•තමාට බ්යුන් කියා අමතනවා නම් වඩා කැමතියි.
•සටන් කලාවට තිබෙන දක්ෂතාවය, තරුණයෙකු ගේ මෙන් හැසිරීම හා ඇඳුම් පැළඳුම් තරුණයෙකුගේ මෙන් වීම නිසා අගනුවර තුල කඩවසම් තරුණිය ලෙස ප්‍රසිද්දියක් දරනවා.ජුන් සූයුන්
•රාජ්‍යයේ මව් රැජිනියගේ බාල සොහොයුරා හා ඉහලම අමාත්‍ය වන ජුන් ජේ ශින් ගේ දියණිය.
.
.
.
.පලවෙනි කොටස ඉක්මනටම දෙන්න බලන්නම්..
සුබ නව වසරක් හැමෝටම..🙏✨️❤😇
YOU ARE READING
How Can A Girl Be So Handsome (On hold)
Historical Fiction"ඇය නම් බෙහෙවින්ම කඩවසම්.. තරුණයෙකුටත් වඩා.."