මැණික මේ බලන්නකෝ ඔයාගෙ බෝබෝගෙ අත් වලින් ලේ එනවා නේ.....මගෙ මැණික දන්නවා නේ ඔයාගෙ බෝබෝ ලේ වලට බයයි කියලා. එදා වගේ මගෙ තුවාල වලට බෙහෙත් දාන්න බෑද...මට නින්ද යනකං මගෙ ඔලුව අතගාන්න බැරිද පණ
.
.
.
.
.
.
.
.
.
.
ඒත් උබ දන්න්වද මැණික මන් දැන් ලේ වලට වඩා ජීවත් වෙන්න බයයි. උබ මගෙ ඇස් මානෙ නෑ කියලා දැනෙනකොට මට ගොඩක් බය හිතෙනවා රත්තරං. මගෙ ඔලුව අතගාගන්න කෙනෙක් නැතිවෙනකොට මට උබව මහ හුගක් මතක් වෙනවා රත්තරං.
.
.
.
.
.
.
.
.
.
." බෝබෝ "
".............. "
" බෝබෝ....... "
" ................ "
" බ්...........බෝබෝ අනේ....අනේ ඇයි මහත්තයො මේ අඩන්නෙ..... කියන්නකෝ ඇයි "
" ................ "
" දෙයියනේ මෙච්චර අත කැපුනෙ කොහොමද "
" ම.....මන්.....බ....යයි.....ල්.....ලේ වලට "
" ශ්.....ශ්........ඉන්නකෝ අපි බෙහෙත් දාමු "
"............ "
" බෝබෝ මේ අහන්නකෝ මෙන්න මෙහෙම මගෙ අතින් තද කරලා අල්ලං ඉන්න. බය වෙන්න එපා චුට්ටක්වත් රිද්දන්නෙ නෑ මන් "
" .................. "
" හරේ......ඉවරයි........කෝ බලන්න...හපූ කැතේ බෑ අප්පා...කෝ එන්න නහය පිහින්න... චූටි තුවාලයක් නේ අප්පා... බොරුවට බය වෙලානේ. "
" ය....යන්න එපා "
" නෑ නෑ යන්නෙ නෑ ඔහොම්ම ටිකක් නිදාගන්න "
" ම්න් "
𝓓⇝
CZYTASZ
Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionShort Chaptets !! - ℭ𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢𝔡 The Day I finished - 01/05/2022 Sri Lanka's First Short chapter Yizhan Fanfiction 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐅𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝑾𝒓𝒊𝒕𝒕𝒆𝒏 𝒃𝒚 𝓓⇝