මගෙ මැණික මේ පව්කාරයට සමාව දෙනවා නේද පණ...මන් උබෙන් සමාව ඉල්ලන්න තරං සුදුසුද රත්තරනේ...නෑ මට සමාව එපා. මට උබෙන් සමාව එපා.
.
.
.
.
.
.
.
.
.
.
මට වෛර කරන්න හරි අයෙම මගෙ ඇස් ඉස්සරහට වරෙන්... මන් කවදාවත් උබව කලුවරේ තනි කරන්නෙ නෑ රත්තරං මන් පොරොන්දු වෙනවා..අනේ ආයෙම වරෙංකෝ... මගෙ පපුව රිදෙනව යකෝ..
.
.
.
.
.
.
.
.
.
.
මගෙ මැණිකට ඔතන සීතලයි නේද....ආහ් ? අනික...අනික ඔතන කලුවරයිත් එක්ක. මගෙ මැණික කලුවරට බයයි නේද...ආහ්...මගෙ මැණික බයයිනේ..කෝ ඒක නිසා එන්න මගෙ ලගට. ඔයගෙ බෝබෝ ලගට එන්න රත්තරං.
.
.
.
.
.
.
.
.
.
.
.
මැණිකට මන් ලගර එන්න බැරිද...ම්ම්...මගෙ මැණිකට මන් ලගට එන්න බැරිද....ඔව් නේ නේද මන් නේ බබාව දාලා ගියේ... එහෙනං මන් එන්නද පණ ඔයා ලගට...මන් එන්නං. ඔව් මන් එන්නං....ඔහොම ඉවසන් ඉන්න රත්තරං..ඔයාගෙ බෝබෝ ඉක්මනට ඔයා ලගට එනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
මන් දුවගෙන දුවගෙන ඇවිත් මගෙ මැණිකව පපුව අස්සෙ හංගගෙන ඔය සුදු මූණ රතු වෙනකම්ම ඉඹගෙන ඉඹගෙන යනවා. ඔන්න බලන්නකෝ....ඔයා එපා කිව්වත් මන් නවත්තන්නෙ නෑමයි...ඔව් බෝබෝ එනවා රත්තරං.ඔයාගෙ බෝබෝ ඉක්මනට එනවා. එතකං ඉවසන් ඉන්න පණ.මන් ඉක්මනට එනවා.උබ නැති ලෝකෙක මන් ජීවත් වෙන්නෙත් මැරිලා.
𝓓⇝
KAMU SEDANG MEMBACA
Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fiksi PenggemarShort Chaptets !! - ℭ𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢𝔡 The Day I finished - 01/05/2022 Sri Lanka's First Short chapter Yizhan Fanfiction 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐅𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝑾𝒓𝒊𝒕𝒕𝒆𝒏 𝒃𝒚 𝓓⇝