අන්තිමට මෙච්චර වෙලා ඒ සොහොන් කොත හේදෙනකම්ම බදාගෙන අඩපු, ඒ සොහොන් කොත ගෙවෙනකම්ම ඉවරයක් නැතුවම සිපගත්තු ඒ තනි සුදෙන් සැරසුන තරුණයා ලිලී මල් පොකුර ඒ සොහොන් කොත උඩින් තියන ගමන් නැගිටලා යන්න ගියේ ආයෙම මෙතනට එන බලාපොරොත්තුව හිත ඇතුලෙ ගුලි කරගෙන
.
.
.
.
.
.
.
.
.
.
ඒත් ඔහු දැක්කෙ නෑ ඔහු පිට වුනාට පස්සෙ මෙච්චර වෙලා සොහොන් කොත වටේට පිපිලා තිබුන ලිලී මල් ඔක්කොම නටු වලින් ගිලිහිලා ගිය බව. ඒ ලිලී මල් සේරම ඒ සුදෝ සුදු සොහොන් කොත වහලා දැම්මා කියලා ඔහු දැක්කෙ නෑ
.
.
.
.
.
.
.
.
.
.
ඉතිං මට කියන්න තියෙන්නෙ ආදරය කරන්න පරක්කු වෙන්න එපා. ආදරය ප්‍රකාශ කරන්න පරක්කු වෙන්න එපා. මොකද,මිනිස්සු ආදරය කරන්න ඕන මරණය ලංවෙන්න කලින් වගේම,
මිනිස්සු අනිත් මිනිස්සුන්ට ආදරය කරන්න ඕන උන් මළකඳවල් වෙන්න කලින්
.
.
.
.
.
.
.
.
.
.ඉතිං අන්තිමට මෙච්චර කල් තනියට ලිලී මල් වලින් විතරක් සැරසුන ඒ කොතේ එක් ආදරවන්තයෙක්ගෙ හෘදසාක්ශිය රුධිරයෙන් මෙහෙම සටහන් වෙලා තිබුනා.
.
.
.
.
.
.
.
.
.
.
.
You never said I'm leaving, you never said goodbye
You were gone before you knew it
And only gods know whyIn life I Loved you dearly
In death I love you still
In my heart I hold a place
That only you can fillIt broke my heart to lose you
But you didn't go alone
A part of me went with you
The day god took you homeSo my Love :
Rest in peace untill I come
But when I come, curl up in my chest." Sean Xiao Zhan ♡ Wang Yibo "
1971 - 2020
මේ කතාව ඔයාලට කියපු මම,මෙච්චර කල් එක්කෙනෙක්ට විතරක් තනි රැකපු, අද ඉදන් දෙන්නෙක්ටම තනි රකින,
ලිලී මල්
♡♡
ඉතිං ඔන්න මෙච්චර කල් Draft කරං හිටපු එකක් complete කලා.
Yizhan Fanfiction වල මුල්ම Short Chapter Fanfiction එක මේක මන් හිතන්නෙ. ( හරියට දන්නෙ නෑ. හැබැයි මන් මීට කලින් දැකලා නෑ )
ඇත්තටම මහ මරි මොංගල් plot එකකට ලිව්වෙ. හිතට ආපු එකක් ඔහේ අකුරු කලා. ඔයාලට තේරුනාද අප්පා කතාව.
මන් සාමාන්‍යයෙන් දිගට දිගට ලියන කෙනෙක්නෙ. ඉතිං මේක මගෙ පලවෙනි උත්සාහය..ඉතිං වැරදි අඩුපාඩු ගොඩක් ඇති. මට ඔයාලට දෙන්න ඕන feeling එක එහෙම දීගන්න බැරි වෙන්න ඇති. ඒ නිසා ඒකට සමාවෙන්න.
ඉතිං අදහසක් කියං යන්න...වචනෙකින් හරි මාව motivate කරන්න. මොකද ඔයාලා තමයි මගෙ ශක්තිය. මන් කොච්චර අකුරු කලත් ඔයාලගෙ අකුරු වලට තමා මන් ගොඩක් සංවේදී...
එහෙනං කියවපු හැමෝටම, vote කරපු comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මම,
𝓓⇝01/05/2022
VOUS LISEZ
Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
FanfictionShort Chaptets !! - ℭ𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢𝔡 The Day I finished - 01/05/2022 Sri Lanka's First Short chapter Yizhan Fanfiction 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐅𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝑾𝒓𝒊𝒕𝒕𝒆𝒏 𝒃𝒚 𝓓⇝