Episode 11 flashback 💟

34 4 4
                                    

an pov

ටික වේලවක් යද්දි එතනට ambulance එක ඇවිත් කවීව හොස්පිටල් එකට එක්කන් ආවා . ඊට පස්සේ ජිමින් ,ජේකේ ,යොන්ජූන් මේ තුන් දෙනත් හොස්පිටල් එකට ආවා .

ඒත් ටේහ්‍යුන්ග් නම් මේ වෙලේ අඩලම ඇස් ඉදිමිලා තිබුනේ මොකද කවීව හොස්පිටල් එකට ගේනකොටත් රෑ 12 පහුවෙලා තිබුනේ එවලේ ඉදන්ම ටේහ්‍යුන්ග් ගේ ඇස් වලින් කදුලු වැටුනේ ඇයි කියලා එයාවත් දන්නේ නැ

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ජේකේ - හියුන් අනේ අඩන්න එපා හියුන් 😭😭😭😭

නූනා ට මොකුත් වෙන්නේ නැ .

ටේහ්‍යුන්ග් - මන් දන්නැ කුකී පපුව හොදටම රිදෙනවා 🥺
මන් දන්නේ නැ ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැ කුකී . 😭

ජේකේ - හියුන් ..........ඔයා ඔයාවත් දන් නැතුව නූනට හදවතින්ම ආදරේ කරලා හියුන් ඔයා ආදරේ කරලා 🥺

ටේහ්‍යුන්ග් - ඔය ඇත්තමද ජේකේ . මන් කවීට ආදරෙයි ද 🥺 මට තේරෙන්නේ නැ 🥺

ජේකේ - ඔව් හියුන් ඔයා ආදරෙයි ❤
බය වෙන්න එපා නූනට මොකුත් වෙන්නේ නැ එ.......

an pov

ජේකේ ට එච්චරයි කියන්න හම්බුනේ . ICU එකේ දොර ඇරගෙන කලබලෙන් දිව්වේ නර්ස් කෙනෙක්

ටේහ්‍යුන්ග් ගේ හදවත මේ වෙලාවේ කිව්වත් අඩන්න ටේහ්‍යුන්ග් කෑ ගහලා අඩන්න කිව්වත් එයා එයාගේ කදුලු හන්ගගෙන හිටියේ එයා මෙතනදි පරදින්න බෑ කියලා හිතිලා

end an pov

ටේහ්‍යුන්ග් - අනේ නර්ස් කොහොමද කවීට ඇයි ඔයාලා කලබල වෙලා කෝ ඩොක්ටර් 🥺

නර්ස් - අහ් මේ මේ පොඩ්ඩක් ඉන්න මන් ඩොක්ටර්ට එන්න කියන්නම් .

ටේහ්‍යුන්ග් - යාහ්.......මගෙ යකා අවුස්සගන්නේ නැතුව කියනවා . මොකද වුනේ මගෙ කෙල්ලට 😠😠🥺

යෝන්ජූන් - හියුන් කලබල වෙන්න නැතුව ඉන්න අපි තව බලමු

ඩොක්ටර් - කවුද ඇතුලේ ඉන්න පේශන් ගේ බාරකාරයා .

ටේහ්‍යුන්ග් - අහ් ඩොක්ටර් මම එයාට ප්‍රශ්නයක් නෑ නේද .

ඩොක්ටර් - අහ් එයාගේ ඇගෙන් ලේ ගොඩක් ගිහින් තිබුනේ මොකද ඔලුව වැදිලා තිබුන නිසා අපි ලේ දුන්නා . හැබැයි අද එළිවෙන්න කලින් සිහිය නාවොත් එයා කෝමා තත්වයට පත් වෙනවා . ඒ නිසා දැන්ම මට මොකුත් කියන්න බෑ ඔකේ එහෙනම් මන් යනවා එක්කෙනෙක්ට විතරක් පේශන් ව බලන්න පුළුවන්

Legal or Illegal 🚫⁉️️Where stories live. Discover now