episode 3

52 7 1
                                    

( a/ n - උඩ පොටෝ එකේ ඉන්නේ නුශි rm wife  😍 )

ටේහ්‍යුන්ග් - තොපිට යකෝ මගේ නැතිවෙච්ච දේවල් ගෙනත් දෙන්න බෑ යකෝ .................යාහ්හ්හ්හ්හ්හ්
තොපි මහ අවජාතකයෝ හැත්ත 🤬🤬🤬

බලා ගනින් මන් තොපි එක එකා මරන්නේ යාහ්හ්හ්හ්හ්හ් ..................😠😏

දැන් මන් දෙන්නම් උත්තරේ මන් අහපු ප්‍රශ්නෙට තොපිට බැරි උනාට

මන් ඇහුවේ තොපෙන් නිව්ටන් ගේ 3 වෙනි නියමය .නේ

ඔන්න අහගන්නින් අවජාතකයා උත්තරේ .....🤬🤬

"සෑම ක්‍රියාවකටම වීශාලත්වයෙන් සමාන වුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත ."

දැන් උඹට තේරෙන්න ඇති මන් අහපු ප්‍රශ්නේ තේරුම වල් වනචර හැත්ත .

දැන් උබ කරපු වැඩ වලට ගෙවපම් පව් ....

........................................................................

A/N pov time is 2.34 a.m

නැම් ජූන් රාත්‍රියේ නින්දෙන් හදිස්සියේම ඇහැරුනේ ඔහුගේ දුරකථනය නාද වූ හෙයිනි .

Nam joon - hello කවුද මේ ...🤨

.........pov - ඉන්පෙක්ටර් නැම්ජූන් ඔයාට පොඩි ගිෆ්ට් එකක් තියෙයි . #$%#%% පාලම එහෙම නැත්තම් ආදරයේ පාලම යට  😏

nam joon - තෝ .................තෝ ..........ආයේ ආයේ මීනි මැරුවා නේද බල්ලා . තෝ දැනගනින් නීතිය උඹ දිහා බලා ගෙන ඉන්නේ තොට කවදා හරි විදවන්න වෙයි මේවට

......pov - ( මෙහෙම ටේහ්‍යුන්ග් ගේ නේම් එක දාන්නේ අපි නම දන්නවා වුනාට rm දන්නේ නැනේ ළමයි )

ඔමෝ..ඔමෝ... මිස්ටර් නැම්ජූන් මීට අවුරුදු ගාණකට කලින් තමයි නීතියේ ඇස් වැහුනේ .. ඔයා මොනාද දන්නේ ඒ ගැන අහ් ....... ඒ ගැන වැඩක් නෑ  ඔයාගේ ගිෆ්ට් එක බාර ගන්න බායී.......

නැම්ජූන් - hello ..hello
.

බීප්.........බීප්................බීප් ...................

nam joon pov

ශික් විතරක් මූ ..... මොකාද ... යාහ් ..

බලමු ඔයා මාත් එක්ක සෙල්ලම් කරනවා නම් අපි කරමු මිස්ටර් 😏

A/N pov

එසේ කල්පනා කර සිටියදී නැවතත් ඔහුගේ දුරකථනය නාද වුයේ , ඔහුගේ කල්පනාව බිද දමමින් ය .

Legal or Illegal 🚫⁉️️Donde viven las historias. Descúbrelo ahora