In haed office .
ටේහ්යුන්ග් - ජිමිනා අනාත නිවාසයක් හෙව්වද ? 🧐
ජිමින් - ඔව් බන් ගුවාන්ජු වල තියන &#$#&$&$ ස්කූල් එකට මෙහායින් එකක් තියෙයි .ඒක බලාගන්නේ කෙල්ලෙක් නිසා හොද ඇති .
ටේහ්යුන්ග් - එහෙනම් තව පැය දෙකකින් යන්
ජිමින් - හරි හරි බන් යමන් 🥱
ටේහ්යුන්ග් - නොදකින් බන් ඔය කට වහගනිම් .
ජිමින් - පැලෑම් බන් යන්න .
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
2 hours after - ළමා නිවාසය තුළ
ටේහ්යුන්ග් pov
ළමා නිවාසය ඇතුළට යනකොටම දැක්කේ කන් බැරි ළමයෙක්ට කවන ඒන්ජල් කෙනෙක් වගේ කෙල්ලෙක් , අනේ මන්දා එයාව දැක්කහම හිතට මහ අමුත්තක් දැනුනා .
එයාගෙ කොණ්ඩේ මාරම දිගයි ❤
ඒ කම්මුල් බෝලයි ❤
දිග ඇස් බඹ ❤
ඒ දුඹුරු පාට ඇස් ❤ ටික වේලාවකින් මාව පිස්සු වැට්ටුවා .අනේ මන්දා ජිමිනා නම් එයාගෙන් මොනාද ඇහුවා . ඒත් මට එයා කියන කිසිම දෙයක් ඇහුනේ නැහැ . ඒ මන් එයාගේ ලස්සන ඇස් දෙකෙන් වින්දා ඒ ලස්සන ගැන කියන්න වචන නෑ .
" යාහ් ටේහ්යුන්ග් උබේ ID එක දීපම් "
ජිමිනා එහෙම කෑ ගහනකොට තමා හරි ලෝකෙට ආවේ . 😒
END ටේහ්යුන්ග් pov
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟jimin - යාහ්... ටේහ්යුන්ග් ID එක දීපම් උඹෙ 😐😐
ටේහ්යුන්ග් - ඇහ්....මො...මොකක්ද ? 🙄
ආ ..... id එක .jimin - this is his id 🙂
* girl - ok sir ☺️
sir you can give your phone numberටේහ්යුන්ග් - ඇහ්..... ඒ ඇයි ?
girl - අහ් හද්දිස්සියේ හරි ළමයෙක්ට මොනාහරි වුනොත් සර්ට දැනුම් දෙන්න.
ටේහ්යුන්ග් - ± 82 #%#%$$&#& this is my number . Im kim taehyung . your 🙂🙂
girl - sir im park kavi 🤝🤝🤝
ටේහ්යුන්ග් - එහෙනම් ළමයි ටික පරිස්සමින් බලාගන්න . ප්රශ්නයක් වුනොත් කෝල් කරන්න . ok 🙂
kavi_ ok sir see you .
ටේහ්යුන්ග් - පොඩ්ඩක් ඉන්න . you can give your number .
KAMU SEDANG MEMBACA
Legal or Illegal 🚫⁉️️
Aksiනීතිය හා අනීතිය තුළ දෝලනය වන ජීවිත . මන් හදන්නේ සමාජයේ තියන එක පැත්තක් පෙන්නන්න විතරයි . ඔයාලා කියවලා බලන්න මන් බලකරන්නේ නැහැ 🚫DON'T COPY MY WORK 🚫 හැමදාම නීතිය අපි එක්ක සෙල්ලම් කලානේ , අපි නීතිය එක්ක සෙල්ලම් කරමු 😏 18 + නෑ හරිද🔞