මින් යුන්ගිත් එක්ක තිබ්බ මීටින් එකෙන් පස්සේ හොඳටම හෙම්බත් වෙලා හිටිය ජන්කුක් එයාගේ රෝල්ස් රොයිස් කාර් එකෙන් බැහැලා ගාඩ්ස්ලා දෙන්නෙක් එක්ක අපාට්මන්ට් එකේ ලිෆ්ට් එකට නැග්ගේ දැනටම බෝනර් වෙලා තිබ්බ එයාගේ යටිකය කෝට් එකෙන් කවර් කරගන්න ගමන්. මින් යුන්ගිත් එක්ක ආපු සෙඩියුසස්ලා දෙන්නා ජන්කුක්ගේ හෝර්මෝන්ස් කොච්චර ඇවිස්සුවද කියලා ඒකෙන්ම තේරෙනවනේ.
තමන්ගේ අපාට්මන්ට් එක තිබ්බ ෆ්ලෝර් එකට ආපු ගමන් ගාඩ්ස්ලා දෙන්නව ගනන් ගන්නේ නැතුව ෆින්ගර් ප්‍රින්ට් එක තියලා ඩෝර් එක ඇරගත්ත ජන්කුක් අපාට්මන්ට් එක ඇතුලට ගිහින් දොර හයියෙන් වහලා දාලා දොරට හේත්තු වුනා. තමන්ගේ දකුණු අතේ ඇඟිලි තුඩුවලින් ඇහි බැමි අතර මසාජ් කරපු ජන්කුක් ඒ අතරෙම එයාගේ වම් අත හෙමින්ම ස්පර්ශයක් ඉල්ලලා පොපියන යටිකය වෙතට අරගෙන ගියා.
ඒත් එවෙලෙම වගේ අපාට්මන්ට් එකේ මාබල් පොළොවේ සපත්තු අඩිය තියෙන සද්දයක් ජන්කුක්ට ඇහුනේ එයාගේ මුලු අවදානෙම ඒ දිහාවට යද්දි.
කට්ට කලුවර වෙලා තිබ්බ අපාට්මන්ට් එකට පොඩි හරි එළියක් ආවේ ඕපන් ග්ලාස් වෝල් එකෙන්. ඈත පායලා තිබ්බ පුර හඳ නිසා මුලු අපාට්මන්ට් එකේම බිත්තියි පොළොවයි හඳ එළියෙන් දිලිසුණා.
කලින් කියපු සපත්තු අඩි සද්දේ ටික ටික තමන් ළඟට එනවා කියලා තේරිච්ච ජන්කුක් හෙමින්ම එයාගේ පොකට් එකේ තිබ්බ හැන්ඩ් ගන් එක අතට ගන්නේ වෙන ඕනේ දේකට මුහුන දෙන්න හිතාගෙන. ඒත් එකපාරටම ජන්කුක්ගේ ඉස්සරහින් කලු හෙවැනල්ලක් යන්නේ ජන්කුක්ට මුකුත්ම හිතාගන්න බැරිවෙද්දි.
ඉන්න තැනම ඉඳගෙන ගන් එක පොයින්ට් කරලා ජන්කුක් හෙමීට තමන්ගේ වටේ කැරකෙන්න ගත්තත් එයාගේ ඇස් ඕපන් ග්ලාස් වෝල් එක ලග සිගරට් දුමත් එක්ක වැහිලා ඉන්න පුද්ගලයෙක් ළඟ නතර වුනා.
කට්ට කලු දිග හුඩී එකක් දාගෙන හිටපු ඒ මනුස්සයගේ මූණ සම්පූර්නයෙන්ම වගේ එයාගේ නහයෙනුයි කටෙනුයි ආපු සිගරට් දුම් වළාවන්වලින් වැහිලයි තිබ්බේ.
YOU ARE READING
මරුවා සමඟ වාසේ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔
Short StoryEyes dead Lips are cold Hands bloody But THE VENGEANCE HEART of the monster lies beneath the hell And there YOU CALL HIM "THE DEVIL"