"What the hell is this Kim?"
ලේ ගලාගෙන යන ගමන් තිබ්බ ටේහ්‍යුන්ගේ තුවාලේ දිහා බලාගෙනම ජන්කුක් ටිකෙන් ටික පස්සට ගියත් ටේහ්‍යුන් ගානක්වත් නැතුව තුවාලේ ළඟින් තද කරලා ඇල්ලගත්තා.
"මහ ලොකු දෙයක් නෙවෙයි. Let's get back to the real deal my pretty"
ටේහ්‍යුන් එහෙම කියලා ඇහැක් ගැහුවත් කේන්ති ගිහින් හිටපු ජන්කුක් එයාගේ ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තා.
"කාටද කෝල් කරන්නේ?"
"ජියොන් හොස්පිටල්ස්වලට. ඒගොල්ලෝ බෙහෙත් විතරක් අපාට්මන්ට් එකට එවයි කිම්"
තරහෙන් දත කට හපාගන්න ගමන් ජන්කුක් එහෙම කියද්දී ටේහ්‍යුන් සෝෆා එකේ ඉඳගෙන ඉන්න ගමන්ම එයාගේ ශොට් ගන් එක අරගෙන ජන්කුක්ගේ කනේ තිබ්බ ෆෝන් එකට ශූට් කළේ බුලට් එක ජන්කුක්ගේ කනේ ගෑවී නොගෑවී ෆෝන් එකට වද්දිදී. කනෙන් ළාවට ලේ එද්දිම වෙච්ච දේ හිතාගන්න බැරුව ජන්කුක් ටේහ්‍යුන්ගේ පැත්තට හැරුණේ යක්ෂ රූපයක් ආවේශ කරගෙන වගේ ටේහ්‍යුන් ජන්කුක් ළඟට එද්දීමයි.
"I see wrong move my pretty"
"තමුන් මැරිලා යයි තවත් ඔහොම ලේ ගියොත්. ඔලුව හොඳ නැද්ද මේ වගේ වෙලාවක සෙක්ස් ගැන හිතන්න?"
ජන්කුක් එහෙම කියද්දී ටේහ්‍යුන් ජන්කුක්ගේ ඉණ වටෙන් අත දාලා ජන්කුක්ව එයාගේ ළඟට ඇදලා ගත්තේ තමන්ගේ දකුණු අතෙන් ලේ බින්දු බේරි බේරී තිබ්බ ජන්කුක්ගේ කන් පෙත්ත අල්ලන ගමන්මයි.
"If I die its my business pretty. ඇයි ඔයා කලබල වෙන්නේ හුම්.."
"තමුන් මැරෙයි කිම්"
"ඉතින් හොඳයි නේ.. You should be happy my pretty. මට පස්සේ ජියොන් ආධිපත්‍යය යටත් කරගන්න කෙනෙක් නෑ"
"මට තමුසෙව මරන්න ඕනේ නෑ කිම්"
"තමන්ගේ හතුරගේ දුර්වල වෙලාවට එයාව මරන්න ඕනේ ප්‍රිටී.. Those are the people I adore. Not weak ones"
"යාහ්.. මන් කිව්වනේ තමුන් ජීවත් වෙනවා. එච්චරයී"
ජන්කුක් කලබල වෙලා ඉන්න විදිය දිහා බලාගෙන හිටපු ටේහ්‍යුන් තේරුම්ගත්තා තමන්ට ඕනේ තැනට ජන්කුක්ගේ හිත ටික ටික එනවා කියලා. ඔව්ව් ටේහ්‍යුන් මේ විදියට තුවාල කරගෙන මෙතනට ආවේ ජන්කුක් ඒකට රිඇක්ට් කරන විදිය බලන්න. නම්ජුන් කියපු විදියට ජන්කුක් මේ වෙද්දී ටේහ්‍යුන් ගැන හැඟීම් ඇති කරගෙන. ඒත් ටේහ්‍යුන්ට එයාගේ පැත්තෙන් එහෙම දෙයක් දැණුණේ නෑ. එයා හිතාගෙන හිටියේ එයාට ඕනේ ජන්කුක්ගේ බොඩි එක සහ රූපය කියලා.
YOU ARE READING
මරුවා සමඟ වාසේ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿]✔
Short StoryEyes dead Lips are cold Hands bloody But THE VENGEANCE HEART of the monster lies beneath the hell And there YOU CALL HIM "THE DEVIL"