☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"මොනවද කියන්න තියෙන්නෙ?"
බාතෲම් එකේ දොර ඇරගෙන ආපු ජන්කුක් ඇඳුමක් ඇඳන් ඇවිත් ඇඳේ වම් පස ඔහුට හිමි ස්ථානයේ හාන්සි වෙන තෙක්ම ජිමින් පිළිතුරක් නොදී සියල්ල ඉවසීමෙන් නිරීක්ෂණය කලා. ඒ විනාඩි ගානට ජිමින්ට ලොකු දෙයක් තේරුම් ගියා.
~ ජන්කුක්ගෙ ඇඳුම් පවා වෙනස් වෙලා!
ඉස්සර ජන්කුක් රෑට ජිමින් කැමතිම විදියෙ ලයිට් බ්ලූ පිජාමා එකක් අඳිනකොට අද ජන්කුක් ෆුල් බ්ලැක් ෂෝට් එකක් ඇඳගෙන. ජන්කුක් හොඳටම දන්නවා කළු කියන්නෙ ජිමින් අකමැතිම පාටක් කියලා.
"කතා කරන්න ජිමින්?"
~ මටද ජිමින් කිව්වේ? මට ජිමින් කිව්වා! ජෝන් ජන්කුක්ගෙ රෝස මලට ජිමින් කිව්වා!
"ජිමින්? ප්රශ්නයක්ද?"
"ඇයි ඔහොම වෙනස් වෙන්නෙ?"
ජිමින්ගෙ කටින් නිකුත් වූ ප්රශ්නය කිසි සේත් බලාපොරොත්තු නොවූ එකක් බවට ජන්කුක්ගෙ විශාල වූ ඇස් සාක්ෂි දැරුවා.
"මොනවද ජිමින් කියවන්නෙ?"
"මම ඇත්තටම අහන්නෙ? ඔයා මාව මග අරිනවද?"
.
.
."කියන්න ජන්කුක් ඔයා මාව-"
"නවත්තගන්නවා ඕක! හෙට යමු ඩොක්ටර් හම්බෙන්න."
~ මොකක්? ඒත්.. ඒත් ඇයි?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴛᴇʟᴇᴘᴀᴛʜʏ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEverything's fine, right? You're doing well, right?