☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"මට යේජිගෙ රූම් එකේ කැමරාස් චෙක් කරන්න ඕන."
ඔෆිස් ගියපු ගමන් ජන්කුක්ට ඕන උනේ යේජිගෙ ඇඟේ ලගින අනික් උන් කවුද කියලා හොයාගන්න.
~ දේවෑන්? ලී දේවෑන්? නම්බර් වන් බිස්නස්මන්ට් කෙනෙක් මේ තරම් පහතට වැටෙයි කියලා මම හිතුවේ නෑ.
"මොකද කරගත්තෙ?"
යේජිගෙ රූම් එක චෙක් කරලා ජන්කුක් කෙලින්ම ගියේ ටේහ්‍යුන්ග්ගෙ රූම් එකට. ටේහ්‍යුන්ග්ට හැමදේම කියන එක ජන්කුක්ගෙ දින චර්යාවේ කොටසක්!
"යේජිගෙ ළමයා මගෙ නෙමෙයි ටේහ්‍යුන්ග්!"
ජන්කුක් සැනසුම් හුස්මක් හෙළමින් ටේහ්‍යුන්ග්ට ඉස්සරහා පුටුවට බර උනා.
"අඩෝ පාටියක් දාමුද?"
ටේහ්‍යුන්ග්ගෙ උද්යෝගය කොච්චරක්ද කියලා ජන්කුක්ට තේරෙන්න එක විනාඩියක් ඇති උනා.
"පාටි නෙමෙයි බන් ජිමින්ව සෙට් කරගන්න විදියක් කියපන්."
"උඹ නිකන් කතා කරන්නෙ බැඳලා නැති එකෙක් වගේ නෙ."
"බැන්දා වගේද බන්? ඩිවෝර්ස් වෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ."
"මේ පාර බැරල් එකක් නෙමෙයි තමුසෙ බවුසරයක්ම පෙරලගෙන."
"ඔව් ඕයි. මොකද කරන්නෙ?"
"ඉස්සල්ලාම අර ජරා ගෑනිව එලවපම්."
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴛᴇʟᴇᴘᴀᴛʜʏ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEverything's fine, right? You're doing well, right?