♡ 07

241 84 12
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"මොනවා කල්පනා කරන්නද ජන්කුක්? මම ඩිවෝර්ස් උනාම ඔයාට පුළුවන් ඔයාගෙ සෙකට්‍රි එක්ක සතුටින් ජීවත් වෙන්න. මගෙන් නොලැබුනු දේවල් එයාගෙන් ඔයාට ලැබෙන්න ඇති!"

~ දෙවියනේ මම මොකද කරන්නෙ?

ජිමින්ට මාව එපා වෙලාද? බැඳපු මිනිහා ඉද්දි වෙන ගෑනු එක්ක ලැගපු මටත් හොඳ වැඩේ!

මගේ යාලුවෝ හැමෝටම දරුවෝ හිටියා. එයාලා ලස්සන පවුල් ජීවිත ගත කලා. එයාලගෙ පවුල් සම්පූර්ණ උනා.

මටත්.. මටත් දරුවෙක් ඕන උනා. මම හිතුවේ ජිමින්ට ඒක දෙන්න බැරි වෙයි කියලා. ඔව් මම ජිමින්ගෙන් නොලැබුන දේවල් එයාගෙන් හෙව්වා. මගේ වැරැද්ද මම පිළිගන්නවා.

ඒත් දැන් මේ මොකද වෙන්නෙ?

යේජි? ඩිවෝර්ස් පේපර්ස්? යූන්ගි හ්‍යුන්ග්?

ජිමින් ප්‍රෙග්නන්ට්. මම එයාට දෙන්න සුදුසු දුකක් නෙමෙයි දෙන්නෙ. මට මේවා හරිගස්සන්න ඕන. ඒත් කොහොමද?

මම ඔයාට ආදරෙයි ජිමින්..

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴛᴇʟᴇᴘᴀᴛʜʏ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now