♡ 03

248 85 14
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

'කන්ග්‍රැජුලේෂන්ස් මිස්ටර් ජෝන්! ඔයාගෙ වයිෆ් ට්වෙල්ව් වීක්ස් ප්‍රෙග්නන්ට්.'

ජිමින්ට ටැක්සි එකක ගෙදර යන්න ඇරලා හාෆ්ඩේ ඔෆිස් ආපු ජන්කුක්ගෙ ඔලුවේ ඩොක්ටර් අන්තිමට කියපු වාක්‍ය නොනවත්වාම දෝංකාර දෙන්න ගත්තා. නෑ! ඒක නෙමෙයි ඩොක්ටර් අන්තිමට කියපු වාක්‍ය. එතනින් පස්සෙ කියපු මුකුත් ජන්කුක්ට ඇහුනේ නෑ. කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව ජන්කුක් කලේ මේ පාරත් පැනලා යන්න පාරක් හොයපු එක.

~ ජිමින් ප්‍රෙග්නන්ට්.. ජිමින්.. ප්‍රෙග්නන්ට්.. ජිමින්..

දෙයියනේ මේක ලැජ්ජාවක්!

කොල්ලෙක්ට පුළුවන්ද ප්‍රෙග්නන්ට් වෙන්න?

මගේ රෙපියුටේෂන් එක ඉවරයි!

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴛᴇʟᴇᴘᴀᴛʜʏ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now