Sera : ඔප්පා... කව්ද මේ ??? 😕
🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋
JH : අහකට යනවා... 🤨
ඉක්මනට ලයිම් ජූස් එකක් හදං එනවා.. හ්ම්..කෙල්ලගෙ ඇඟේ හැප්පීගනම හෝබ රේචල්ව අරං උඩට යද්දි කෙල්ල මොකුත් හිතා ගන්න බැරුව කිචන් එකට ගිහිල්ල ජූස් එකත් හදාන උඩට ගියා...
Sera : ඔප්ප මේ.. ක.... 😥 හාහ්...
කෙල්ලව ගැස්සිලා ගියා හෝබව යට කරං රේචල් ඇඟ උඩ නැගගන හෝබව කිස් කරනව දකිද්දි... කෙල්ලගෙ හඬට හෝබ ටක් ගාල නැගිටල කට පිහ පිහ එතනට ආවා...
JH : කෝ දෙනව ඕක.... 🤨
මැනික මේක බොන්නකො......ම්හ්..... හෝසොක්......
JH : බොන්නකො...
හෝබ රේචල්ව ඇඟට හේත්තු කරං ජූස් එක පොවද්දි කෙල්ලගෙ ඇස් වල කඳුලු පිරිල ගියා. මොකද එයාටත් ආදරේ ඕන උනාට එකපාරක්වත් හෝබ හොඳින්වත් එයාට කතා කරල නැති නිසා....
Sera : ඔප්ප කව්ද මේ 🤨 ????
JH : හහ්... උබට මොකද බං කව්රු උනාම... මෙන්න මේ වමනෙ ටික අස් කරපං ඉක්මනට..
Sera : ඔයා මගෙ husband. ලඟදිම අප්ප කෙනෙක් වෙන්න ඉන්නෙ...
මේ එක එක කෙල්ලො ගේ අස්සට ගන්න එකේ තේරුම මොකද්ද ?? 🤨කෙල්ලට දැන්නම් තරහ ගිහිල්ලයි උන්නෙ. ඒ කතාවට තවත් තරහ ගිය හෝබ නැගිටල ඇවිල්ල කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලං බිත්තියට හිර කර ගත්තා...
JH : එක එක කෙල්ලො... ඒ උබනෙ යකෝ...
මේ ඉන්නෙ මගෙ real wife...
කොහෙන්ද ආපු හිඟන උබ මගෙ ගේ අස්සට රිංගල මගෙ කෙල්ලගෙන් අහනව කව්ද කියල... පලයං මෙතන සුද්ද කරපං 🤬..Sera : 🥺... wife....
ඔප්ප මමයි ඔයාගෙ වයිෆ්.. ඉස්සර මෙයා කව්රු උනත් දැන් ඔයාට වගකීම් තියනවා...එකපාරටම හෝබ කෙල්ලගෙ කට මිරිකල අල්ල ගත්ත.
ආහ්ම්.. 😣...
JH : උබ එනවද යකෝ මට වගකීම් ගැන උගන්නන්න ආ.... 🤬
කට වහං මෙතන අස් කරපං.....කෙල්ල අඬාගන පහලට දුවගන ඇවිල්ල මොබ් එකයි වතුර බකට් එකයි අරං උඩට ගියා.. ඒ යද්දිත් හෝබ අරකිව තුරුල් කරං නිදි...
YOU ARE READING
𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala JUNG HOSEOK / MAIN Sera : වෙච්ච දේ මටම උනා කියල හිත හදා ගන මම උන්නෙ... ඒත් ඒත් ඔයා නිසා මම දැන් ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ.... මම මේ දරුවට මොකද කරන්නෙ...... 🥺 😳..😳..😳 Hobi : ආආර්ර්ර්ර්ර් 🤬.. බොරු කියන්න එප උබ...