𓂸🦋:08:🦋𓂸

1.2K 328 282
                                    

Suga : අන්න අරූව ඩිස්චාජ් කරල යං.. 😬

කට්ටියම එකිනෙකා හා සුහදව හිනා වෙලා යන්න නැගිට්ටා...

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

කෙල්ල පරිස්සමට හෝබව එක්ක ඇවිල්ල වතුර එකක් උනු කරල ඇඟ ඇඳට එක්ක ආවා..

JH : ඔ.. ඔයා නිදා ගන්න..

🙄 මෙයාගෙ ඔලුව වැදිලද මට මෙච්චර සොෆ්ට් විදිහට කතා කරන්නෙ...
ආහ්... සමහර විට අපි ඩිවෝස් වෙන නිසා වෙන්න ඇති... 😕

Sera : ම්හ්...

කෙල්ල කොන්දට අතකුත් ගහගන එක අතකින් පෝන් එක අරගන ටිකක් එහාට ගියා..

📞 : ඕ යොබුසෙයෝ ...
Taste Food එකෙන් නේද 😊....

📞 -------

📞 : මට වට්ටක්ක සුප් එකයි, තොබ්බොක්කි එකයි එලවලු බොයිල් එකකුයි එවනවද..
මම ඇඩ්‍රස් එක දාන්නම්...

📞 -----

📞 : නේ කම්සාහම්නිදා ... 😊
Call end .......

ඔයා මං හදන ඒවට අකමැති නිසා ගෙන්නුවෙ.. ඉක්මනට ගෙනෙයි එයාල 🙂

හෝසොක්ට දැනුනෙ කෙල්ල එයාගෙන් පලිගන්නව වගේ.. එයාට වචනයක් කියන්න කට ඇරුනෙ නෑ.. ලැජ්ජාවටයි තරහටයි...
කෙල්ල බේත් ටික බීල ශීට් එක බිමට එලාගන නිදා ගත්තා.....

😣 ආහ්.... මිච්චස්සෝ
මොකද මෙයා මගෙන් මෙහෙම පලි ගන්නෙ ..
ආහ්..... මේ කෙල්ල මාව බයිට් කරනව..

ඕඩර් කරපු එක ආවත් හෝබ ඒව කෑවෙ නෑ විසි කලා.. හෝබට නින්ද ගියේම නෑ.. එකක් අමාරුවට අනික කෙල්ලගෙ කෙඳිරිල්ලට...
පාන්දරම කොල්ල ඇහැරෙද්දි සේර බිම නෑ.. දඩ බඩ ගාල හෝබ සාලෙට එද්දි කෙල්ල හරි සතුටින් කාටද ෆෝන් කර කර එහාට මෙහාට යනවා..

📞 : කුමාවෝ ඔප්පා... ඊහී... 😁😁😅 මටනම් හිතා ගන්නවත් බෑ...

ඔව් ඔව් මං හොඳටම හොඳින් ඉන්නෙ..
ඇත්තටම මං ඔයා කියනකල් චෙක් කලේ නෑ...

අනිවාරෙන්ම ඔප්පා..
මං world bestma surgery doctor වෙනවමයි..
හිහී.... 😅😅...

ආහ්ම්... 😣 ආහ්...
නෑ.. නෑ... මගෙ කොන්ද හරියට කැක්කුමයි ඔප්පා..
තව මාසයක් වගේනෙ තියෙන්නෙ ඒක වෙන්න ඇති... 
හරී මං පස්සෙ ගන්නම්...
සරංහේ .... 😊...
Call end ......

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Donde viven las historias. Descúbrelo ahora