𓂸🦋:04:🦋𓂸

1.1K 335 73
                                    

🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋

හෝසොක් ගිහිල්ල පැය තුනක් විතර ගියා. කෙල්ලට එක පාරටම ගැස්සිලා ඇහැරුනේ හෝබගෙ කාර් එක ආව සද්දෙට..
කෙල්ල හරි සතුටින් ගිහිල්ල දොර අරිනකොටම හෝබ බීල බීල වැනි වැනි ගෙට ඇවිල්ල සෝෆා එකට වැටුනා...

Sera : බ්බ්බ්... 🤢 ක්ක්හ්හ් 😣 ...
මෙයා බීලා.....

ඕයි..... යාහ්.... ම්..... ක්ක්හ්හ්

අරය නින්දෙන් කෙඳිරි ගානව. කෙල්ල ගඳ උහුලගන හරි අමාරුවෙන් හෝබ ලඟින් වාඩි වෙලා එයාගෙ සපත්තු මේස් ගලවල අහකින් තියල... ටයි එක බුරුල් කරන්න අත තියන කොටම හෝබ කෙල්ලව සෙටියට පෙරලං බෙල්ල හිර කර ගත්තා...

ආක් 😣...ම්හ්.... ඔ...ඔප්පා....

JH : 😠 උබ.... උබ මොකද යකෝ මගෙ ගෙදර කරන්නෙ.... ??
උබ හින්ඳා.... ක්ක්හ්හ්......

Sera : ඔ...ප්පා.... මට... හුස්ම... ගන්... 😣 ම්ම්

කෙල්ල අමාරුවෙන් කතා කරන ගමන් හෝබව තල්ලු කරන්න උත්සහ කලත් හෝබගෙ දැඩි බව කෙල්ලගෙ සැර බාල කලා....

JH : මැරියන් මැරියන්.... උබව මරනව මම...
බැල්ලි.... හිඟන ගෑනි..... 🤬...

හාහ්.... හාහ්..... ක්ක්හ්හ් 😣 ....

එකපාරටම හෝබ කෙල්ලව අතෑරල නැගිටල කෑම මේසෙ දිහාට වැනි වැනී යැව්නා... කෙල්ල නැගිටල වේගෙන් වේගෙන් හුස්ම ගන්න ගමන් හෝබ ගාවට ගියා..

Sera : ඔ.. ඔප්පා... කෑම රත් කරන්නම් ඉන්න. දැන් සීතල වෙලා ඇති... 🥺

කෙල්ල එහාට මෙහාට දුව දුව එයා ආසාවෙන් හදපු කෑම ටික රත් කරල අරගන ආව. ඒ එද්දි හෝබ පුටුවකට බර වෙලා ආයම නිදි...

Sera : ඔ... ඔප්පා... ඔප්ප ඔයා නිදිද...
ඔයා කාල නෑ නේද...
මං කවන්නද 😥....

එකපාරටම හෝබ එයාගෙ රකුසු ඇස් විවර කරල කෙල්ල දිහා බලල නැගිට්ටා...

JH : ඔය හිඟන කෑම උබම කාපං 🤬..

දඩාස් 💥 ........

ඈඈඈ 😣😣 ..........

එහෙම කියපු හෝසොක් කෙල්ලගෙ අතින් බත් එක විසික් වෙලා උඩ යන්න පාරක් ගහල මේසෙ තිබ්බ කෑම ඔක්කොමත් විසි කරල පොලවෙ ගහල දැම්මෙ අර කෙල්ලටවත් කන්න කටක් ඉතුරු නොකර.....

𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )Onde histórias criam vida. Descubra agora