පස්සෙ ශීට් එකේ උන්න කෙල්ල දිහා ග්ලාස් එකෙන් රවල බලපු හෝබ කා එක රේස් කරල ඇද්දුවා...
🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋 • 🦋
අප්ප වෙනම කා එකක ඉස්සරහ ගිය නිසා හෝබ එක්ක උන්නෙ කෙල්ල විතරයි..
පාරෙ තියන වලක් දැක්ක හෝබ කා එක රේස් කරල වලෙන් දැම්මෙ කෙල්ලට කෑ ගැස්සෙන්නම....ආආර්ර්ර්ර්ර් 😫 ..
ආආඅහ්ම්.... ආඅ..... 😣.. හාහ්...
ඔ.. ප්ප....කෙල්ල කොන්දට අත් දෙකත් ගහං ශීට් එකෙන් බිමට රූටල කෑ ගැහුවෙ ලොකු වේදනාවක් දැනුන නිසා....
JH : 😏 හහ්.. විඳෝපං...
ආය එන්න කියන එකක් නෑ උබ අප්පටආහ්.. ආහ්... ආහ්.... ඔම්මා... 😣 හ්හා..
හෝබනම් කට කොනකින් හිනා වෙවී පිස්සෙක් වගේ එලවගන ගෙදරට ආවා.. කා එක ලඟට ආව අප්ප කෙල්ලට බහින්න දොර ඇරියම කෙල්ල වේදනාවෙන් කෙඳිරි ගාගන අඬාගන කාරෙකෙන් බැස්සා...
ඇත්තටම බැස්ස නෙවේ කෙල්ලව වැටුනා..Jung : ආහ්... අනේ දරුවො 😥...
ආහ්.... අ.. ප්ප්පා... මට... හාහ්... 😣..
: ලොකු මහත්තයා මිස්ගෙන් ලේ ගිහිල්ලා..
Jung : 😥 මෝහ්... යා යා ඉක්මනට අල්ලපං Hospital එකට ....
ආහ්.... ඔම්මා.... අනේ මට බෑ... ආහ්.. 😣..
ජං ගාර්ඩ් කෙනෙක් එක්ක කෙල්ලව ආපිට කා එකකට දාං එතනින් පිට වෙලා යද්දි හෝබ දැක්කෙ කෙල්ල ඉඳං ආව ශීට් එකේ ටිකක් ලේ තිබුනා...
ආපිට කා එක ගත්ත හෝබ අප්පගෙ කා එක පස්සෙම Hospital එකට ඇද්දුවා...In a hospital *:*:*:*
Doctor : ප්‍රශ්නයක් නෑ ඇමති තුමා.. දරුව උන්න තැනින් හෙලවිලා.. ඒකයි බ්ලඩ් ලීක් වෙලා තියෙන්නෙ..
හැබැයි හරීම අනතුරු දායකයි ඔම්මගෙ life එක...
Normal birth එකකට යන්න බැරි වෙයි...
එහෙම උනොත් දෙන්නගෙන් කෙනෙක් නැති වෙන්න බලයි.... 🙂Jung : අපි සීස එකක් කරමු... කිසිම අව්ලක් නෑ... 🙂 දැන් එයා නිදිද...
Doctor : ඔව්... කෝකටත් අපි දවස් තුනක් විතර මෙහෙ තියමු... 🙂
Jung : කුමාවෝ ඩොක්ටර් 🙂...
ඩොක්ටර් එතනින් යද්දිම හෝබ එතනට දුවගන ආවා....
ESTÁS LEYENDO
𝐀𝐫𝐛𝐢𝐭𝐫𝐚𝐫𝐲🍁 𝐉𝐇𝐎𝐏𝐄 ( Complete )
FanficDon't Copy My Work 🚫 Sinhala JUNG HOSEOK / MAIN Sera : වෙච්ච දේ මටම උනා කියල හිත හදා ගන මම උන්නෙ... ඒත් ඒත් ඔයා නිසා මම දැන් ඔම්ම කෙනෙක් වෙන්න යන්නෙ.... මම මේ දරුවට මොකද කරන්නෙ...... 🥺 😳..😳..😳 Hobi : ආආර්ර්ර්ර්ර් 🤬.. බොරු කියන්න එප උබ...