♟️Game no. 1♟️ - CEO Park

223 47 8
                                    

At Park company

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

At Park company

In ceo's cabin

" New team එක මසකට Black king කැදවා ඇත. අනන්‍යතා රහසකි. "

Park company එකේ ceo තම දුරකථනයට පැමිණි මේල් එක ඕපන් කරේ ඒක හදිස්සි එකක් කියලා හොදාකාරවම දැන ගෙනයි.

" Okey boss "

ඔහු එසේ පිළිතුරක් යවා ඉන් පසුව කැදවූයේ ඔහුට පසු ඔහුගේ company එකේ සහය විධායක නිලධාරී විදිහට හිටිය Sunghoonවයි. සන්හූන් ඔහුගේ ඥාති සහෝදරයෙකු විය.

Sunghoon : Mr. Park මට එන්න කිව්වෙ.

Ceo : යා.... මෝඩයා මෙතන මම විතරයි ඉන්නෙ.

Sunghoon : හරි හ්‍යුන්ග් මොකෝ මට එන්න කිව්වෙ.

Ceo : මම මාසෙකට එකහමාරකට විතර යනවා පොඩි ගමනක්.

Sunghoon : ඈ.. හ්‍යුන්ග්. මාසයක් කියන්නෙ පොඩි ද?

Ceo : පොඩී තමා. ඒක නෙමෙයි උබට එන්න කිව්වෙ ඒ ටිකේ company එක බලාගන්න කියන්න.

Sunghoon : හරි ඉතින් ඕක කියන්න දැන් එන්න කිව්වෙ. කවද්ද දැන් යන්නෙ?

Ceo : ඒක කියන්න තමා කතා කරේ මං අද යනවා...

Sunghoon : මොහ් ! අදම.

Ceo : ඔව් බං. ඒක තමා උබට කතා කරේ.

Sunghoon : හරි හ්‍යුන්ග් මං බලා ගන්නම්. පුළුවන් නම් ඩිරෙක්ට බෝඩ් එකට කියන්න.

Ceo : හරි. දැන් ම මීටින් එකක් රෙඩි කරන්න. තව විනාඩි දහයෙන් මං එන්නම්. හැමෝටම ඇවිත් ඉන්න කියන්න.

Sunghoon : හරි හ්‍යුන්ග් එහෙනම් මං ගියා.

Ceo : හරි හරි.
.

.

.

After 10 minutes

Ceo meeting room එකට යනකොට ඩිරෙක්ට බෝඩ් එකේ අයයි මැනේජස්ලයි ඔක්කොම ඇවිත් හිටියා.

CHESS  [ Jikook ] Where stories live. Discover now