♟️Game no. 4♟️- A toy (edited)

160 39 28
                                    

BK : ටෙයියො වරෙන්කො චෙස් එකක් අදින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

BK : ටෙයියො වරෙන්කො චෙස් එකක් අදින්න.

V : මොකද ඕයි උබ මටම වද දෙන්නෙ. වෙන එකෙක් ඇත්තෙම නැද්ද ?

BK : උන් එක්ක අදින්න බෑ බං කම්මලීයි.

V : මටත් කම්මැලි තමයි යකෝ හැමදාම පැරදිලා.

BK : එක ඉතින් මගෙ වැරැද්දක් නෙමෙයි නෙ. වරෙන්කො...

. . . . .

V : ඒක නෙමෙයි. උබ ඇයි මාත් එක්ක සෙල්ලම් කරද්දි සුදු පැත්ත ගන්නේ.

BK : මොකද ඉතින් දෙපැත්ත ම සෙල්ලම් කරන්න එකේ වාසියක් ගොඩක් තියෙනවා.

එකක් එක පැත්තක් විතරක් ඇද්ද ම කොහොමද අනිත් පැත්ත ප්ලේ කරන්න පුළුවන් වෙන්නෙ.

අනික ඉතින් මගේ ගේම් එකේදි අනිත් කෙනා මොන වගේ හැසිරෙයි ද කියලා මටම අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම එන්ඩ් එක ගැන අදහසක් ගන්න පුළුවන්.

V : හ්ම්ම්... හැබැයි ඉතින් මං එක්ක අදින්නකං මොන පැත්තෙ ප්ලේ කරත් උබ තමයි දිනන්නෙ. මං කියන්නද වැඩක් ?

BK : මොකද්ද?

V : උබ ජි.... මං කිව්වෙ ජේ. එම්. එක්ක ඇදලා බලපන්කෝ.

BK : අර පොඩි කොටා එක්ක.

V : පොඩි උනාට උගෙ වැඩ පොඩි නෑ... කොට එකට නම් ඉතින් මං මුකුත් කියන්නේ නෑ..😂

BK : ඇයි දැන් උබ මට ඌත් එක්ක අදින්න කිව්වෙ.

V : ගොනෝ.. ඒකවත් තේරෙන්නෙ නැද්ද තොට. එකා සුපිරී චෙස් වලට.

BK : මොකක්.

V : හ්ම්... මාව හැමදාම පරද්දනවා. මං කියන්නෙ උබ නිකමට ඇදලා බලපන්කො. පළවෙනියට ඕනනං බ්ලැක් සයිඩ් එකේ ඇදලා හිටපන්.

CHESS  [ Jikook ] Where stories live. Discover now